Mokakda uba field eka ?

Not a logo or graphic design. think outside the box![]()


fiverr ekata set wela wada karana hati kiyala dendoooo....



GODAK UN oka nisai vimasumablog eka nisai oka patan gaththe banela machanIplus nisa tamai mamath 2011 idan field eke inne
![]()

එළ මචං ගුඩ් ලක්...
එල එලමේ වගේ ත්රෙඩ් සරින් සැරේ වැටෙන එක හොඳයි කොල්ලොන්ගේ මොරාල් අප් වෙන්න
![]()
Good luck.
Ela....
Congratulations
Good luck bro
එල එල.. හරිම සන්තෝසයි
Good luck bro.....

එළකිරි මචන්.
මටත් අර උඩ තියෙන ටික ගැලපෙනවා.
Google නැත්තම් අපිත් නෑ.
සුබ පැතුම්. දිගටම යමු.

මේක දාපු එක හොදයි බන් තව දෙයක් ඇඩ් වෙන්න ඕන සල්ලි තන්හාවට බාගෙට ඉගෙනගෙන ඇවිත් ෆිල්ඩ් එක කන්න එපා මොකද බාග වැඩ බාර ගන්න කාටවත් පිස්සු නැ. හරියට උත්සහ කරන හරි දේ කරන එකෙක්ට ඕන තරම් අවස්ථා තියනවා. ඒ නිසා හරි දේ හරියට කරොත් දිනුම්.
උබට ජය.
Man software dev kenek freelancing karana ekai ahawwe bn
