My Fiverr Journey - 2K Per Month

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල :yes: මේ වගේ ත්‍රෙඩ් සරින් සැරේ වැටෙන එක හොඳයි කොල්ලොන්ගේ මොරාල් අප් වෙන්න :yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මෙක නම් මටම තමයි කියන්නෙ .. ස්තුති මචන් අයෙම හිතන්න උදව් කලාට.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මේක දාපු එක හොදයි බන් තව දෙයක් ඇඩ් වෙන්න ඕන සල්ලි තන්හාවට බාගෙට ඉගෙනගෙන ඇවිත් ෆිල්ඩ් එක කන්න එපා මොකද බාග වැඩ බාර ගන්න කාටවත් පිස්සු නැ. හරියට උත්සහ කරන හරි දේ කරන එකෙක්ට ඕන තරම් අවස්ථා තියනවා. ඒ නිසා හරි දේ හරියට කරොත් දිනුම්. :yes:

    උබට ජය. :yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    Ubala wage kattiya inna eka gana sathutui, Math Fiverr eke dan $3000 pannala hoyanna gaththa. dannm wada godak wadi. karanna amaru thanata awilla tiynne,
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    එළ මචං ගුඩ් ලක්...

    එල එල :yes: මේ වගේ ත්‍රෙඩ් සරින් සැරේ වැටෙන එක හොඳයි කොල්ලොන්ගේ මොරාල් අප් වෙන්න :yes:

    Good luck.

    Ela....
    Congratulations

    Good luck bro

    එල එල.. හරිම සන්තෝසයි

    Good luck bro.....

    තැන්කූ මචන් ඔක්කොලටම:yes:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    එළකිරි මචන්.
    මටත් අර උඩ තියෙන ටික ගැලපෙනවා.
    Google නැත්තම් අපිත් නෑ.:P
    සුබ පැතුම්. දිගටම යමු.

    බලන් ගියාම ඔක්කොටම ගැලපෙනවා බං ඒක. තැන්කූ:love:

    මේක දාපු එක හොදයි බන් තව දෙයක් ඇඩ් වෙන්න ඕන සල්ලි තන්හාවට බාගෙට ඉගෙනගෙන ඇවිත් ෆිල්ඩ් එක කන්න එපා මොකද බාග වැඩ බාර ගන්න කාටවත් පිස්සු නැ. හරියට උත්සහ කරන හරි දේ කරන එකෙක්ට ඕන තරම් අවස්ථා තියනවා. ඒ නිසා හරි දේ හරියට කරොත් දිනුම්. :yes:

    උබට ජය. :yes:

    අනිවාර්යෙන්ම මචන් ඒක කියන්න අමතක උනා. නැත්තම් අපේ උනුත් ඉන්දියන් උන් ගානට වැටෙනවා