ඇතුලට ->
මචං හෑල්ලෑවක් අහල උබලට එපා කරවන්නේ නෑ
මේකයි ඕන.
මට ජිම් යන්න ඕන.
උබල ගහන ෆුල්බොඩි වර්කවුට් ප්ලෑන් එක දාපන් මචං. මට ඉන්ට්රක්ටර් කාරය ගැන විශ්වාසයක් නෑ. යන්න වෙන ජිම් එකකුත් ලගපාත නෑ.
මචං හෑල්ලෑවක් අහල උබලට එපා කරවන්නේ නෑ

මේකයි ඕන.
මට ජිම් යන්න ඕන.
උබල ගහන ෆුල්බොඩි වර්කවුට් ප්ලෑන් එක දාපන් මචං. මට ඉන්ට්රක්ටර් කාරය ගැන විශ්වාසයක් නෑ. යන්න වෙන ජිම් එකකුත් ලගපාත නෑ.
එකෙක් තව එකක් කියනව තව එකෙක් වෙනත්ම එකක් කියනව.