Gym yana kollo entoooo

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඇතුලට ->



    මචං හෑල්ලෑවක් අහල උබලට එපා කරවන්නේ නෑ :P

    මේකයි ඕන.

    මට ජිම් යන්න ඕන.

    උබල ගහන ෆුල්බොඩි වර්කවුට් ප්ලෑන් එක දාපන් මචං. මට ඉන්ට්‍රක්ටර් කාරය ගැන විශ්වාසයක් නෑ. යන්න වෙන ජිම් එකකුත් ලගපාත නෑ. :no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anunta dena ewa karanna epa honda naha
    honda instructor kenek meet wela workout ekak ganin eka gym eke karapan
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    anunta dena ewa karanna epa honda naha
    honda instructor kenek meet wela workout ekak ganin eka gym eke karapan

    ෆුල් බොඩි නෝමල් එක අවුලක් නෑ මචං සමාන්‍ය උන්ට. මට කොන්දෙ අරව මේව අවුල් නෑ. :P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    පට්ට මචං.

    මට උබේ වර්කවුට් ප්ලෑන දියන් මචං.

    උබ සතියට දවසක් ඇර දවසක් ගහනව කියන්නේ සතියට දවස් හතරක් ගහනවද නැත්නම් සදුද, බදාද ඇන්ඩ් සිකුරාද ගහල සති අන්තේ නිකන් ඉදල ආපහු සදුදයින් පටන් ගන්න එකද? සතියට දවස් 3ක් ඇත්ද මචං?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට මචං.

    මට උබේ වර්කවුට් ප්ලෑන දියන් මචං.

    උබ සතියට දවසක් ඇර දවසක් ගහනව කියන්නේ සතියට දවස් හතරක් ගහනවද නැත්නම් සදුද, බදාද ඇන්ඩ් සිකුරාද ගහල සති අන්තේ නිකන් ඉදල ආපහු සදුදයින් පටන් ගන්න එකද? සතියට දවස් 3ක් ඇත්ද මචං?

    දවස් පහට ගහන්නෙ දැන්.. එක එකාගෙ ඒව ගහල හරියන්නෙ නෑ බන්..
    ඉක්මනට ඇග හැදෙන්නෙ නෑ එහෙම ගැහුව කියල..
    basic ගහපන් දවසක් ඇර දවසක් මාස තුනක් විතර..
    ඊට පස්සෙ බලපන් workout plan ගැන..
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    දවස් පහට ගහන්නෙ දැන්.. එක එකාගෙ ඒව ගහල හරියන්නෙ නෑ බන්..
    ඉක්මනට ඇග හැදෙන්නෙ නෑ එහෙම ගැහුව කියල..
    basic ගහපන් දවසක් ඇර දවසක් මාස තුනක් විතර..
    ඊට පස්සෙ බලපන් workout plan ගැන..

    පැහැදිලි නෑ බන්. යූටියුබ් බැලුවමත් එපා වෙනව බන් වර්කවුට් කරන්න ඕන විදි ලක්ෂයි :dull: එකෙක් තව එකක් කියනව තව එකෙක් වෙනත්ම එකක් කියනව.

    දවසක් ඇර දවසක් කිව්වේ සතියට දවස් 3නේ එකද? නැත්නම් 4 එකද? 4 එකක් කරනවනම් මචං දෙවැනි සතියෙ ආපහු සදදයින් පටන් ගන්න බෑ නේ. මොකද කලින්සතියේ ඉරිදයිනේ ඉවර උනේ. ඉතින් එක දවසක් ඉදල ගැහුවොත් අගහරුවාද පටන්ගන්න වෙන්නේ . එහෙම බැලුවොත් සතියට විකුර්ති වෙනව එන්න එන්න. :baffled:

    මට තියෙන ලෝක ප්‍රශ්න ඕව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,282
    113
    මාලඹේ
    ගහන එක හරියට අහලා බලලා ගහපන්.
    නෑත්නම් උබට වීල් බෑලන්ස් කර කර තමා ඉන්න වෙන්නේ.​
    ...