Job karala epa wenne nedda

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    බොහොම ස්තුත්යි මචන්...:yes:

    තමන්ගේම දෙයක් පියවරක් විදියට ඉස්සරහට යනකොට දැනෙන ෆීලින්ග් එක සල්ලි දීල ගන්න බ බන්...

    Aniwa mchn. Eka wenama Athal ekak neda.
    Anith eka bn dn godak un dawasen deken diyunu wenda
    krama hoyanawa ekai godak unta weda waradinne.
    Thibba ewath nethi karagannawa oya weden.
     

    එක company(පලවෙනි එක ) එකක් medical උපකරණ වගේ දේවල් හොස්පිටල් lab වලට supply කරනවා...

    අනිත් එක හොස්පිටල් එකක්...(තම marketing පටන් ගත්තේ නැති නිසා වැඩි විස්තර කියන්න බ...)




    එල
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    civil. company ekak register karapu gaman sub ehema ganna puluwanda dannaa:yes:

    බොහෝ gov tender වලට අවුරුද්දක් විතර පරණ වෙන්න ඕනේ...නමුත් register කරලා...private project කරලා survive වෙලා ගොඩ යන්න පුළුවන්...

    එත් tender වැඩේ නම් ලේසි වැඩක් නෙමෙයි....

    sub නම් පුළුවන් වෙයි...contact තමයි වටින්නේ...

    මොකද උබ කුළුදුලේ business එකට එන්ටෙර් වෙනකොට උබට වැඩ අන්කුරෝ උඩින් ඉන්නවා කියලත් අමතක කරන්න එපා....

     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,976
    113
    ::0
    elakiri.com
    na machan.... salary denawane anika job eka kiyanne machan mata nam athal ekak.

    mokada man gedara un kiyana dewal ahala job hoyagaththa nemei,. (godak A/L unta maths /bio karanna balapam karanne gedarin ne, ehema wela un waden poren ithin jobakata set wenawane, but api katu kala terum aran jobata set wenne apitama sirawatama set wena joba apima thoragena. ehema karana jobak kelawenawath adui)
     
    na machan.... salary denawane anika job eka kiyanne machan mata nam athal ekak.

    mokada man gedara un kiyana dewal ahala job hoyagaththa nemei,. (godak A/L unta maths /bio karanna balapam karanne gedarin ne, ehema wela un waden poren ithin jobakata set wenawane, but api katu kala terum aran jobata set wenne apitama sirawatama set wena joba apima thoragena. ehema karana jobak kelawenawath adui)

    මොකද්ද ජොබ
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කිසිම රහක් නැති ජීවිත බන්. අපි ඉපදුනාට ජීවිතේ අපේ නෙමෙයි. අපිට සොච්චමක් අතට දීලා වෙන උන් අපෙන් ප්‍රෙයා්ජන ගන්නවා. මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕන බන්.:sorry:

    yako ubata kiyhan hari denne un hinda thamyi uba wada karanna oni thamyi nattan nikan salli denna pissuda job eka unanduwen karnwanam padi wadi karaganna ewwa ona rassawaka karaganna puluwan mulinma eka thanka wada karanna purudda hada ganin
     
    • Like
    Reactions: ElakiriPora1111

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    එපා උනා ....එක නිසා ජොබ් එකට හුකගනින් කියල...ජොබ් එකෙන් අයින් උනා ..january මුල..

    former ජාවා developer (one lak විතර අයින් වෙනකොට ගත්ත...)

    මට ජොබ් එකෙන් ලැබුන සල්ලි ඉන්වෙස්ට් කරා හැම සතයම ....

    මගේ මල්ලිට ලැබුන පඩියත් ඉන්වෙස්ට් කරා ...හැම සතයම ...


    දැන් company 2ක් තියෙනවා...:yes:



    උබලා වාසනාවන්තයි මචන්.... මුළු පඩියම ඉන්වෙස්ට් කරන්න ලැබුන එක...
    හැමෝටම ඒ වාසනාව නෑ බං....
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,845
    113
    Delaware
    ඔය ජොබ් එක එපා වෙන ෆීල් එල තමයි මිනිහෙක්ව ස්වාධීනව නැගිටින්න අවස්තාව හදලා දෙන්නේ...මොකද අපිට ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා....අලුත් අලුත් දේවල් අත් හදා බලන්න උත්සහ කරන එකෙන්ම අපිටම කියලා දෙයක් පටන්ගන්න පුළුවන් අද්දැකීම එනවා....මාත් ජොබ් එකක් කරන ගමන් ලාබයක් එන හැමදෙයක්ම කරනවා...හරියට එකක් සෙට් උනගමන් ජොබ් එකට ආයූබෝවන් කියන්න තමයි ඉන්නේ....
    සිරාවට බන් මිනිස්සු එකම රූටින් එකේ උදේ යනවා හවස එනවා ඕක තමා ජීවිතේ
    අන්තිමට 55~60 වෙනකම් දන්නේ නැ තමන්ගේ ජීවිතේ හොදම කාලේ ඉවර වෙලා
    වෙනස් දෙයක් කරන්ඩ රිස්ක් එකක් ගන්ඩ කැමති නැ
    ජොබ් එක කරන අතර වෙන දෙයක් කරලා එක හරියනවනම් එකට බහින්ඩ ඕන
    එහෙම කරපු අය තමා ගොඩ ගිහිල්ල ඉන්නේ.

    company වල ඩිරෙක්ටර්ස්ලා සුපිරි ජීවිත ගත කරනවා මාසෙකට අවම ලක්ෂ 5 වත් අරන් එත් පොඩි එකක
    අනිත් මිනිස්සු ජීවිතේ විදවනවා ලක්ෂයක්වත් මාසෙකට හම්බ කරන නැතුව.

    :baffled::baffled::baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබලා වාසනාවන්තයි මචන්.... මුළු පඩියම ඉන්වෙස්ට් කරන්න ලැබුන එක...
    හැමෝටම ඒ වාසනාව නෑ බං....

    ඔව් මචන්...අඩුම තරමේ අලුත් ඇදුමක් දෙකක් ගන්න ඇති...වෙන කිසිම වියදමක් කරේ නැ..:sorry:

    මට තාම මගේම කියල ගෙයක් වත් නැ....මුලින්ම කරේ මගේම කියල දෙයක් කරගන්න ඕනේ කියල business වලට ඉන්වෙස්ට් කරපු එක....

    ගොඩක් අය වැරැද්ද ගන්නෙත් ඔතන....පලවෙනි පඩියෙන් කරන්නේ...තමන්ට ලගා කරගන්න බැරි උන දේවල් ගන්න එක...

    lease එකක් දාල car ගන්නවා...loan ගහල ගෙවල් හදනවා....loan ගහල ලොකු wedding ගන්නවා...

    ඉතින් සදාකාලිකව එක තැනම තමයි....:yes: