Job karala epa wenne nedda

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    company වල ඩිරෙක්ටර්ස්ලා සුපිරි ජීවිත ගත කරනවා මාසෙකට අවම ලක්ෂ 5 වත් අරන් එත් පොඩි එකක
    අනිත් මිනිස්සු ජීවිතේ විදවනවා ලක්ෂයක්වත් මාසෙකට හම්බ කරන නැතුව.

    :baffled::baffled::baffled:

    මගේ company එකේ chairman ගේ monthly income එක 20 මිල් ...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඔව් මචන්...අඩුම තරමේ අලුත් ඇදුමක් දෙකක් ගන්න ඇති...වෙන කිසිම වියදමක් කරේ නැ..:sorry:

    මට තාම මගේම කියල ගෙයක් වත් නැ....මුලින්ම කරේ මගේම කියල දෙයක් කරගන්න ඕනේ කියල business වලට ඉන්වෙස්ට් කරපු එක....

    ගොඩක් අය වැරැද්ද ගන්නෙත් ඔතන....පලවෙනි පඩියෙන් කරන්නේ...තමන්ට ලගා කරගන්න බැරි උන දේවල් ගන්න එක...

    lease එකක් දාල car ගන්නවා...loan ගහල ගෙවල් හදනවා....loan ගහල ලොකු wedding ගන්නවා...

    ඉතින් සදාකාලිකව එක තැනම තමයි....:yes:

    Anith eka job sthawara wenna kalin love karana eka godk un anatha wenne oken
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Anith eka job sthawara wenna kalin love karana eka godk un anatha wenne oken

    මටත් නැ ...ප්ර්පොසල් අවා....ඒවත් පොඩි කරලා dustbin එකට විසික් කර....හොද income එකක් හදාගන්න කලින් මොන ගණුද?..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් නැ ...ප්ර්පොසල් අවා....ඒවත් පොඩි කරලා dustbin එකට විසික් කර....හොද income එකක් හදාගන්න කලින් මොන ගණුද?..
    Love one. Eth athe sathe nathuwa love karala wadak na . Machan hoda job ekk balapn mahansi wela wadipura kiyak hari hoyaganna puluwan ekk.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Love one. Eth athe sathe nathuwa love karala wadak na . Machan hoda job ekk balapn mahansi wela wadipura kiyak hari hoyaganna puluwan ekk.

    ජොබ් මොකටද..:oo::baffled: මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)

    තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....

    එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...

    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V

    ඔව් මචන්...අඩුම තරමේ අලුත් ඇදුමක් දෙකක් ගන්න ඇති...වෙන කිසිම වියදමක් කරේ නැ..:sorry:

    මට තාම මගේම කියල ගෙයක් වත් නැ....මුලින්ම කරේ මගේම කියල දෙයක් කරගන්න ඕනේ කියල business වලට ඉන්වෙස්ට් කරපු එක....

    ගොඩක් අය වැරැද්ද ගන්නෙත් ඔතන....පලවෙනි පඩියෙන් කරන්නේ...තමන්ට ලගා කරගන්න බැරි උන දේවල් ගන්න එක...

    lease එකක් දාල car ගන්නවා...loan ගහල ගෙවල් හදනවා....loan ගහල ලොකු wedding ගන්නවා...

    ඉතින් සදාකාලිකව එක තැනම තමයි....:yes:

    RESPECT :cool:
     
    • Like
    Reactions: KingCM
    Sep 4, 2015
    3,212
    269
    0
    yako ubata kiyhan hari denne un hinda thamyi uba wada karanna oni thamyi nattan nikan salli denna pissuda job eka unanduwen karnwanam padi wadi karaganna ewwa ona rassawaka karaganna puluwan mulinma eka thanka wada karanna purudda hada ganin

    හොඳමයි බොස්. උබ කියන එක ඇත්ත. ළිඳේ ඉන්න මිනිහා ළිං කටින්ම එන්න ඕන.:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැමෝම එහෙම තමයි බන්..
    උදේ ගිහින් හවස ඇවිත් මාසෙ අන්තිමට පඩියක් ගන්න එකක් කරන්න තමයි හැමෝම දුවන්නෙ..
    පොඩි කාලෙ ඉදල ට්‍රේන් කරන්නෙ අපිව ඒකට නෙ.. :rofl:
    ඒ රාමුවෙන් එලියට එන්න ගොඩක් උන් කැමති නැහැ..
    තමන් ආස දේවල් ඕන තරම් තියනව එහෙම දෙයක් කරාම කවදාවත් වැඩ කරන්න වෙන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේ නෙ..
    ඒත් අවුලකට තියෙන්නෙ කවුරුත් risk ගන්න කැමති නැහැ..
    එහෙම හිතන්න ඔලු හැදිලත් නෑ..

    අම්ම පල්ල ඇත්ත මචං... මගෙ ජීවිතේ ගොඩක් කාලයක් නාස්ති කරා ජොබ් වෙනුවෙන්... ඒ අපිට අනිවාර්යෙන් මාසෙ අන්තිමට එන ගාන ගැන හිතල අපි ඒ ගානට ඕන විදිහට හැඩ ගැහෙනව දැන් බලපං දවසෙ පඩිය රු 300 - 700 අතර එවුන් කොච්චරක් ජොබ් කරනවද කියල උන් මචං හරිම සන්තෝසෙන් ජීවත් වෙනවනෙ අපි මාසෙකට ලක්ෂෙ පන්නල හම්බ කරත් අපිට හැමදාම ප්‍රශ්න
     
    උබ ඉතින් හොර වෙදානේ ඒකයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113

    ඔව් මචන්...අඩුම තරමේ අලුත් ඇදුමක් දෙකක් ගන්න ඇති...වෙන කිසිම වියදමක් කරේ නැ..:sorry:

    මට තාම මගේම කියල ගෙයක් වත් නැ....මුලින්ම කරේ මගේම කියල දෙයක් කරගන්න ඕනේ කියල business වලට ඉන්වෙස්ට් කරපු එක....

    ගොඩක් අය වැරැද්ද ගන්නෙත් ඔතන....පලවෙනි පඩියෙන් කරන්නේ...තමන්ට ලගා කරගන්න බැරි උන දේවල් ගන්න එක...

    lease එකක් දාල car ගන්නවා...loan ගහල ගෙවල් හදනවා....loan ගහල ලොකු wedding ගන්නවා...

    ඉතින් සදාකාලිකව එක තැනම තමයි....:yes:

    Same here invested in business. still no income but holding with losses
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Same here invested in business. still no income but holding with losses

    Respect you.

    දරා ගැනීම වටිනවා....:yes: ගහක් පැල කරලා එක දවසින් ගෙඩි එන්නේ නැනේ..ටික කාලයක් යනවා...එතකම් ගහට හොදට සාත්තු කරන්න ඕනේ...කාලයක් යනකොට හොද පලදාවක් ඒවි...

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    තොපි ඉගන ගත්තේ වහල්ලු වෙන්න...හැදුනේ වැදුනේ වහල් සංස්කෘතියක් මත.....ඉතින් වහල් රස්සාවම කරලා වහලෙක් වගේම මැරිලා පල!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,111
    3,101
    113

    ඔව් මචන්...අඩුම තරමේ අලුත් ඇදුමක් දෙකක් ගන්න ඇති...වෙන කිසිම වියදමක් කරේ නැ..:sorry:

    මට තාම මගේම කියල ගෙයක් වත් නැ....මුලින්ම කරේ මගේම කියල දෙයක් කරගන්න ඕනේ කියල business වලට ඉන්වෙස්ට් කරපු එක....

    ගොඩක් අය වැරැද්ද ගන්නෙත් ඔතන....පලවෙනි පඩියෙන් කරන්නේ...තමන්ට ලගා කරගන්න බැරි උන දේවල් ගන්න එක...

    lease එකක් දාල car ගන්නවා...loan ගහල ගෙවල් හදනවා....loan ගහල ලොකු wedding ගන්නවා...

    ඉතින් සදාකාලිකව එක තැනම තමයි....:yes:

    Karumeta umba wage hithana un adui..sinhalatayata Kela wela hambayanta niyawa nyawa innawa