![]()
carpet grass කියන්නේ ඇත්ත තණ කොළද? කෘතීම ඒවද? (carpet වගේ)පිඩලි වලට වඩා හොදද?
ඇත්ත එවත් තියනවා, බොරු එවත් තියනවා.. උඩු මහලක ටෙරස් එකකට වගේ නම් බොරු එක දාපන් උබ ගේ හදනකොට ප්ලැන් කලේ නැතිනම්. මොකද වතුර දියසීරාවක් හැටියට් එනවා ඵලට ඇත්ත එකේ.. බොරු එකට් වතුර ඔනා නැති නිසා අවුලක් නැ.. පොලවේ නම් ලස්සන ඇත්ත එක තමා.
Wenasak naha ekama thanakola. Pidali hadanne polawe wawala eka kapanawa. Carpet hadanne polythin ekak oda kohubath dala. Ona digakata ganna puluwan. Ekama thanakola thamai. Carpet eka dapu gamn lassanata penawa. Pidali allpu gmn tikak penawa aluthin dala tynne kiyla. Masayak giyama dekama ekai wenasak hoyanna baha
මේ ඇත්ත එක මිදුලෙ ඇතිරුවම පොලොවට මුල් ඇදලා පිඩලි ඇල්ලුවා වගේම සෙට් වෙනවද කාලෙකින්
ethakota polithene eka galawalada midulata athurannea
මේ ඇත්ත එක මිදුලෙ ඇතිරුවම පොලොවට මුල් ඇදලා පිඩලි ඇල්ලුවා වගේම සෙට් වෙනවද කාලෙකින්
ow.
maintain karanna giyama thama epa wenne.
me sere wessa nisa ape okkoma tika wage chater una
Wikunanna tynne polythin eka galawala. Polythin eka uda kohubath dala hadanne galawanna lesi wenna. Ethakota pasata allan na neh. Nikn pati kapala konaka indan roll karan awt thama oya carpet rolak hadanne.
අල්ලපු මුල දවස් වලනම් ඔය දෙකේ පොඩි වෙනසක් පේනව.. හැබැයි මාස 3 ක් වගේ යනකොට දෙකම එක වගේ බන්.. ඔවු බන් පිඩලි ඇල්ලුව වගේම සෙට් වෙනව බන්
ඒ කියන්නේ පිඩැලි වලට වඩා මේක නඩත්තුව අමාරුද?
Wenasak naha ekama thanakola. Pidali hadanne polawe wawala eka kapanawa. Carpet hadanne polythin ekak oda kohubath dala. Ona digakata ganna puluwan. Ekama thanakola thamai. Carpet eka dapu gamn lassanata penawa. Pidali allpu gmn tikak penawa aluthin dala tynne kiyla. Masayak giyama dekama ekai wenasak hoyanna baha

Hmm.. Australian eka api heduwe tikak amarui maintenance
ඇත්තටම මොකද්ද ලස්සනම තණකොළ වර්ගය ඕස්ට්‍රේලියන් ද මැලේසියන්ද
Australian එක ලස්සනයි. හැබැයි ඒක හදාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනව බන්.. පායන කාලෙට එහෙම උබට හැමදාම වතුර දාන්න වෙනව බන්..
මැලේසියන් එක එහෙම නැ. වැඩිය මහන්සියක් නැතුව හදාගන්න පුලුවන්..