18n passe tracking nea.
xiami newei. AliExpress eken gadge t ekak

phone ekkak neme neda
oka aulak ne ei baya nethiwa hitapn
owage tracking wediya aulak wenne ne![]()
18n passe tracking nea.
xiami newei. AliExpress eken gadge t ekak

mokata?
phone eka awane. 4$ ekak naawe
බම්ප් වෙන්න කමෙන්ට් කලේ
දැන් 4ටො ගහනවා ඇති
![]()
කෝල් ගන්න ඊමේල් යවන්න 30 000 ක්
eeta aduwen puluwanda ?
hungak aya S8 arawa newa yojana kale![]()
ඔව් ඉතිම් තැනකට ගෙනියන්න පුලුවන් එකක් ගන්නත් එපැයි ඉතිං.
ඔයාට 5A එකක් ගන්න තිබ්බා 20 කට 5.5 inches / 16 ෆන්ට් කැම් එකයි එක්ක.
ඒත් ඔයාගෙ එක ඊටවඩා ගොඩක් හොදයි. මම නිකම් දැනගන්න කිවුවෙ.
5A eka giya nov 01 wage thibba ekakda? aluth release ekakda
kattiya meka thama propose kale. wena mokakda ekak propose kala 22 kta
ඩේට් නම් මතක නෑ මොකද මම ගන්න හොයන්නෙ නැති නිසා මං දන්න එක්කෙනෙක් ගෙනල්ලා තිබිලති මම දැක්කෙ මේ තියෙන්නේ 4ටෝ එකක්
සොස් ~ නෙට් එකෙන්
![]()
Specs wala tyenne
5A - 13 back cam, 5 Front kiyalane RAM 2GB neda
නෑ 13 / 16 මචං
![]()
