අපේ උන් බිකිනි ගහගෙන ෆොටො ෂූට් වලට විතරයි නේ බං ඉන්නේ....ඕක සාමාන්‍ය ඇදුමක් වෙන්න ගෝල් ෆේස් එකේ බිකිනි ගහගෙන අව්ව තපින දවසට තමයි...
මොකක්ද බන් බිකිනි කියන්නෙ .නමක්ද ??

un andinna kamathinam andinna arapan ban, pta yana eka burkawak andan hitiyath pita yanawa. yannathi eka bikini ekak andath yanne na

ඒකත් වෙයි බන්අපේ උන් බිකිනි ගහගෙන ෆොටො ෂූට් වලට විතරයි නේ බං ඉන්නේ....ඕක සාමාන්‍ය ඇදුමක් වෙන්න ගෝල් ෆේස් එකේ බිකිනි ගහගෙන අව්ව තපින දවසට තමයි...
කොන්ඩෙ රැවුල පැහිල, හම රැලි වැටිල තියෙයි එතකොටඅපි ඒ දවස එනකන් ඇඟිලි ගනිමින් සිටිමු.
දූපතක් බං. ඇමරිකාව කිට්ටුවද කොහෙද තියෙන්නෙ. උන් න්‍යශ්ටික අවි පරීක්ශණ එහෙම කලා ඔය දූපතේ![]()

Bikini අදින ලංකාවෙ කෙල්ලො දිහා කන්ඩ වගෙනෙ මිනිස්සු බලන්නෙ. ඒ නිසා මෙහෙට හරි යන්නෙ නැහැ. සමහර රටවල උන් අනුන්ගෙ මගුල් හොය හොයා ඉන්නෙ නැහැ. ඒ වගෙ රටකට ගිහින් beach එකට bikiniya ඇන්දට කමක් නැහැ.
A munaadaපුල් සර්විස්
mage kella nam adinawa amuthu amuthu ewa.patta ganan.kello bikini eken lassanai mkuth nathuwa innawata wada.


Ube gf adinwda.
mage gf nam andinne na. habai mama andinna kiyalath na andinna epa kiyalath na

බිකිනියත් දැන් ලංකාවෙ සාමාන්‍ය අැදුමක් වේගෙන එනව, උබල මේ ගැන මොනාද හිතන්නෙ, බිකිනි අදින එක කෙල්ලො චාටර්ද?
තමන්ගෙ GF. ලමයි. වයෆ් අදිනවට කැමතිද.
නිකන් කියාගෙන පලයල්ල

දූපතක් බං. ඇමරිකාව කිට්ටුවද කොහෙද තියෙන්නෙ. උන් න්‍යශ්ටික අවි පරීක්ශණ එහෙම කලා ඔය දූපතේ![]()