බිකිනි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බිකිනියත් දැන් ලංකාවෙ සාමාන්‍ය අැදුමක් වේගෙන එනව, උබල මේ ගැන මොනාද හිතන්නෙ, බිකිනි අදින එක කෙල්ලො චාටර්ද?
    තමන්ගෙ GF. ලමයි. වයෆ් අදිනවට කැමතිද.
    නිකන් කියාගෙන පලයල්ල
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපේ උන් බිකිනි ගහගෙන ෆොටො ෂූට් වලට විතරයි නේ බං ඉන්නේ....ඕක සාමාන්‍ය ඇදුමක් වෙන්න ගෝල් ෆේස් එකේ බිකිනි ගහගෙන අව්ව තපින දවසට තමයි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    අපේ උන් බිකිනි ගහගෙන ෆොටො ෂූට් වලට විතරයි නේ බං ඉන්නේ....ඕක සාමාන්‍ය ඇදුමක් වෙන්න ගෝල් ෆේස් එකේ බිකිනි ගහගෙන අව්ව තපින දවසට තමයි...

    අපි ඒ දවස එනකන් ඇඟිලි ගනිමින් සිටිමු.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බන් බිකිනි කියන්නෙ .නමක්ද ??

    දූපතක් බං. ඇමරිකාව කිට්ටුවද කොහෙද තියෙන්නෙ. උන් න්‍යශ්ටික අවි පරීක්ශණ එහෙම කලා ඔය දූපතේ :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    un andinna kamathinam andinna arapan ban, pta yana eka burkawak andan hitiyath pita yanawa. yannathi eka bikini ekak andath yanne na

    Ube gf adinwda.
    :confused:

    අපේ උන් බිකිනි ගහගෙන ෆොටො ෂූට් වලට විතරයි නේ බං ඉන්නේ....ඕක සාමාන්‍ය ඇදුමක් වෙන්න ගෝල් ෆේස් එකේ බිකිනි ගහගෙන අව්ව තපින දවසට තමයි...
    ඒකත් වෙයි බන්
    අපි ඒ දවස එනකන් ඇඟිලි ගනිමින් සිටිමු.
    කොන්ඩෙ රැවුල පැහිල, හම රැලි වැටිල තියෙයි එතකොට
    දූපතක් බං. ඇමරිකාව කිට්ටුවද කොහෙද තියෙන්නෙ. උන් න්‍යශ්ටික අවි පරීක්ශණ එහෙම කලා ඔය දූපතේ :yes:
    :shocked:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Bikini අදින ලංකාවෙ කෙල්ලො දිහා කන්ඩ වගෙනෙ මිනිස්සු බලන්නෙ. ඒ නිසා මෙහෙට හරි යන්නෙ නැහැ. සමහර රටවල උන් අනුන්ගෙ මගුල් හොය හොයා ඉන්නෙ නැහැ. ඒ වගෙ රටකට ගිහින් beach එකට bikiniya ඇන්දට කමක් නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    Bikini අදින ලංකාවෙ කෙල්ලො දිහා කන්ඩ වගෙනෙ මිනිස්සු බලන්නෙ. ඒ නිසා මෙහෙට හරි යන්නෙ නැහැ. සමහර රටවල උන් අනුන්ගෙ මගුල් හොය හොයා ඉන්නෙ නැහැ. ඒ වගෙ රටකට ගිහින් beach එකට bikiniya ඇන්දට කමක් නැහැ.

    කෙල්ලෙක් හිරට ඩෙනිමක් ගහගෙන ගියත් කන්න වගේ බලන උන් ඉන්න රටේ බිකින් ඇඳන් ගියොත් කලන්තේ දායි මුන්ට
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    බිකිනියත් දැන් ලංකාවෙ සාමාන්‍ය අැදුමක් වේගෙන එනව, උබල මේ ගැන මොනාද හිතන්නෙ, බිකිනි අදින එක කෙල්ලො චාටර්ද?
    තමන්ගෙ GF. ලමයි. වයෆ් අදිනවට කැමතිද.
    නිකන් කියාගෙන පලයල්ල

    Ubalage office wala class wala kello Bikini adan da enne
    Uba weda karanne Baywatch ekeda:lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අපේ සමහර එවුන්ගෙ ඇඟවල්වල හැටියට බිකිනි ඇඳගෙන ගියොත් නිකං තියෙයි අල ගෝනි වගේ.