Forex balance trading[my method]

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    api hithamu 10pip grid ekak stop orders walata

    1. Buy eka pahala gihin Sell stop eka hit kala - Dan Loss eka 10pip

    2. Ita passe price eka udata awa buy eka dapu thanata- Dan sell eke loss eka 20pip buy eka BEven

    3. Price eka thawa uda gihin buy stop eka hit kala - Dan sell eke loss eka 40pip, initial buy trade eka profit 10pip, buy stop eka thama BE, Net loss eka 30pip

    4. Price eka thawa duratath ihala giyoth 10 pip- Dan sell eka loss 60pip, initial buy trade eka profit 20pip, buy stop eka profit 10pip, Net loss 30pip

    Me wage welawaka api mokada karanne? Loss 30pips kiyana eka wenas wenne na. So api -30 close karawada?
    ලොසේ ලොස් වන
    වට වඩා 30න් නවතින එක තමයි සීන් එක. ඔලුව කල්පනා කරලා ප්රෝෆිට් පීක් වලදී එක්සිට් උනානම් ආයේ ප්‍රයිස් එක අඩු වෙනවා කියන්නේ උබේ ලොස් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා.......... එහමහරි පැනගත්තහම උබේ ලොස් එක අඩුයි....... වැරදුන ට්‍රේඩ් එකකින් ඔහොම හරි බෙල්ල බේරාගන්නවා කියන්නේ ලොකු දෙයක්........... ප්‍රයිස් එක පහලටම ගියොත් උබ ආයේ ප්රෝෆිට් ගන්නවා.......
    ලොස් එක රිකාවකරගැනීම උබේ දක්ෂතාවය........
    ඒ ගේම ගහන්න TDI, CCI, MACD පීක්ස් වලට ඇහැ තියන් ඉන්න ඕන.......

    මම ඩෙමෝ එකක් දැම්ම ඔක්කොම හිට් වෙන්න:P වෙලා තිබුනොත් පොසිබිලිටිස් ටික දාන්නම්.......
    ඔය මම දන්නා විදිය ...... ලක්ෂ්මන් මාම ආවම එයා කරන විදිය කියයි.......
     
    Last edited:

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    ලොසේ ලොස් වනවට වඩා 30න් නවතින එක තමයි සීන් එක. ඔලුව කල්පනා කරලා ප්රෝෆිට් පීක් වලදී එක්සිට් උනානම් ආයේ ප්‍රයිස් එක අඩු වෙනවා කියන්නේ උබේ ලොස් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා.......... එහමහරි පැනගත්තහම උබේ ලොස් එක අඩුයි....... වැරදුන ට්‍රේඩ් එකකින් ඔහොම හරි බෙල්ල බේරාගන්නවා කියන්නේ ලොකු දෙයක්........... ප්‍රයිස් එක පහලටම ගියොත් උබ ආයේ ප්රෝෆිට් ගන්නවා.......
    ලොස් එක රිකාවකරගැනීම උබේ දක්ෂතාවය........ මම ඩෙමෝ එකක් දැම්ම ඔක්කොම හිට් වෙන්න:P වෙලා තිබුනොත් පොසිබිලිටිස් ටික දාන්නම්.......
    ඔය මම දන්නා විදිය ...... ලක්ෂ්මන් මාම ආවම එයා කරන විදිය කියයි.......

    "ඔලුව කල්පනා කරලා ප්රෝෆිට් පීක් වලදී එක්සිට් උනානම් ආයේ ප්‍රයිස් එක අඩු වෙනවා කියන්නේ උබේ ලොස් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා.......... එහමහරි පැනගත්තහම උබේ ලොස් එක අඩුයි......."

    Mehema karanna puluwan nam machan apita ethanadima trade eka danna puluwanne. ethokota kohomath profit.

    Eth me stategy ekata anuwa ehema karanna ba.

    Api profit peak kiyala buy trades close kaloth apahu price uda giyoth -60pips kiya wela nawathida danne na:(.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "ඔලුව කල්පනා කරලා ප්රෝෆිට් පීක් වලදී එක්සිට් උනානම් ආයේ ප්‍රයිස් එක අඩු වෙනවා කියන්නේ උබේ ලොස් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා.......... එහමහරි පැනගත්තහම උබේ ලොස් එක අඩුයි......."

    Mehema karanna puluwan nam machan apita ethanadima trade eka danna puluwanne. ethokota kohomath profit.

    Eth me stategy ekata anuwa ehema karanna ba.

    Api profit peak kiyala buy trades close kaloth apahu price uda giyoth -60pips kiya wela nawathida danne na:(.

    ඒ ගේම ගහන්න TDI, CCI, MACD පීක්ස් වලට ඇහැ තියන් ඉන්න ඕන.......

    උඩින් බැලන්ස් වෙන්න buy stop දාන්න ඕන මචං, ස්ටොප් ලොස් වගේ තමයි අනිවා දාන්න ඕන නැත්තන් ලොස් එක වැඩිවෙලා අකුලෝල යනවා...... අනිවා බැලන්ස් වෙන්න සෙට්කරලා තියන්න ඕන......
    උබ කෝකටත් මාමාගෙන් කන්ෆම් කරගනින්...... මම පොරගේ මෙතඩ් එකම නෙමෙයි කරන්නේ..... නමුත් ඉගෙනගත්තේ පොරගේ ත්‍රෙඩ් වලින්:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api hithamu 10pip grid ekak stop orders walata

    1. Buy eka pahala gihin Sell stop eka hit kala - Dan Loss eka 10pip

    2. Ita passe price eka udata awa buy eka dapu thanata- Dan sell eke loss eka 20pip buy eka BEven

    3. Price eka thawa uda gihin buy stop eka hit kala - Dan sell eke loss eka 40pip, initial buy trade eka profit 10pip, buy stop eka thama BE, Net loss eka 30pip

    4. Price eka thawa duratath ihala giyoth 10 pip- Dan sell eka loss 60pip, initial buy trade eka profit 20pip, buy stop eka profit 10pip, Net loss 30pip

    Me wage welawaka api mokada karanne? Loss 30pips kiyana eka wenas wenne na. So api -30 close karawada?

    :yes: ඔව පටන් ගන්ඩ ලේසියි ..ඉවර කරන්ඩ ගියාම අමාරුයි..ඔක හරි යන්නෙ මාර්කට් එක ඉහලටම හෝ පහලටම ගමන් කරනව කියල උපකල්පනය කරාම විතරයි..
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    වැඩේ හරි යන්න chance aka wadi හොද momentum akak තියන pair එකක් ගත්තොත්. H4 වල වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: ඔව පටන් ගන්ඩ ලේසියි ..ඉවර කරන්ඩ ගියාම අමාරුයි..ඔක හරි යන්නෙ මාර්කට් එක ඉහලටම හෝ පහලටම ගමන් කරනව කියල උපකල්පනය කරාම විතරයි..
    තොට ඉතිං චවුචවුට වගේ මොකක් හරි කියන්න තියෙනවනේ.......:P:sorry: උබ කියන්නේ ලොස් නොවී ෆොරෙක්ස් කරන්න පුළුවන් කියලද....... ඔහොම ඒවා සෙට්වෙනවා..... විශේෂයෙන් නිවුස් තියෙන වෙලාට........ අද මම GBP නිවුස් එක අල්ලලම DEMO එකේ ඔය සෙටප් එකේ කෙලවීමක් සෙට්කරා........ බලපන් අන්තිමට ගොඩදාගන්න විදිය. මම ඔය ට්‍රේඩ් තුන ක්ලෝස් කරන්නේ නෑ, අද හවස් වෙනකොට උඩ හරි පහල හරි ගිහිං තියෙයි..... එතකොට ඒකත් පෙන්නන්නම්.......
    වැඩිම උනොත් 10 පිප්ස් කෙලවෙනවා....... විනෝදවෙන්න තියෙන සල්ලි මොක වුණාම මොකෝ.........තමුන් දැනගන්න ඕන ආතල් අරං සල්ලිත් ඉතිරිකරන්න :)

    2upuume.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තොට ඉතිං චවුචවුට වගේ මොකක් හරි කියන්න තියෙනවනේ.......:P:sorry: උබ කියන්නේ ලොස් නොවී ෆොරෙක්ස් කරන්න පුළුවන් කියලද....... ඔහොම ඒවා සෙට්වෙනවා..... විශේෂයෙන් නිවුස් තියෙන වෙලාට....

    මම නම් බලන්නෙ ගොඩක් වෙලාවට ලොස් එක දිහා..දිනනවා කියල ෆොරෙක්ස් කරන්ඩ හොද නැ..පරදිනව කියල හිතල ,පරදින ප්‍රමානය අඩු කර ගන්නෙ කොහොමද කියල හිතලයි ,ෆොරෙක්ස් කරන්ඩ ඔනෙ...ඒකයි මගේ තියරිය...සියලු ක්‍රම අත්හදා බලන එක හොදයි ඒක මම පිලිගන්නව, ඒවගෙන් ඉගෙන ගන්ඩ පුලුවන් අඩුම ගානෙ පරදින්නෙ කොහොමද කියලවත්..අර බලබ් එක හොයා ගත්ත එකා කියුවලු "මම 999 පාරක් බල්බ් එක පත්තු නොවන ක්‍රම හොයා ගත්ත කියල"...බල්බ් එක පත්තු නොවන ක්‍රම නොදැන බල්බ් පත්තු කරන්ඩ බැ.. :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    9rrny8.jpg

    බුල්, බෙයා මොන නැටුම නටලත් හැම පීක් එකේම ලොස් එක 15 පැන්නේ නෑ. තව කියන්න තේරෙන්නේ නෑ.... ඔතන ගානක් තියෙන්නේ හදාගන්න තේරෙන්නේ නැත්නම් ඩෙමෝ කරලා බලපන්, නැත්තං දන්නා විදියට කරපං.... ජනේලෙන් උක දුන්නා ඇති..... අද රැට අන්තිම ස්ක්‍රීන් ෂොට් එක දාන්නං........ ලක්ෂ්මන් මාමා හරියට කියලදෙයි :)

    බලපන් ඔතන සෙල්ලං කරන්නේ පිප්ස් 60ක් එක්ක....... ට්‍රේඩ් බැලන්ස් නොකර තිබුනනං මේ වෙනකොට රෙවිලා :sorry::sorry:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් බලන්නෙ ගොඩක් වෙලාවට ලොස් එක දිහා..දිනනවා කියල ෆොරෙක්ස් කරන්ඩ හොද නැ..පරදිනව කියල හිතල ,පරදින ප්‍රමානය අඩු කර ගන්නෙ කොහොමද කියල හිතලයි ,ෆොරෙක්ස් කරන්ඩ ඔනෙ...ඒකයි මගේ තියරිය...සියලු ක්‍රම අත්හදා බලන එක හොදයි ඒක මම පිලිගන්නව, ඒවගෙන් ඉගෙන ගන්ඩ පුලුවන් අඩුම ගානෙ පරදින්නෙ කොහොමද කියලවත්..අර බලබ් එක හොයා ගත්ත එකා කියුවලු "මම 999 පාරක් බල්බ් එක පත්තු නොවන ක්‍රම හොයා ගත්ත කියල"...බල්බ් එක පත්තු නොවන ක්‍රම නොදැන බල්බ් පත්තු කරන්ඩ බැ.. :)
    එළ එළ උබ බල්බ් පත්තුකරකර හිටපං..........
    මේකෙත් ඩෙමෝ පාරක් දාල අවුල් යන තැන් හොයපන්........ හැම ක්රමේම 100% සාර්ථක නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Important Points--------Mama kiyala thiyenava, trade ekak profit ara gena close kaloth, E vagema , pending trade ekak danna kiyala. Mema deveni pending trade eka hit vela open unoth, Profit karanavanam pamanak thiya ganna. Loss venavanam, trade eka close karanna. [Reason-----system eka out area gihin thiyena nisa. ] . Vada sudusu, Trades vala total eka profit nam, All trades close karanna. Navatha sudusu new trade ekak, system eke vidiyata patan ganna.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2csjsdk.jpg

    ඕන් එහෙනං අද දවසේ අකුලෝල යන්න කියලා ෆ්‍රෙෂ් පිට දාපු ට්‍රේඩ් එකේ තත්වේ......... පිප්ස් 60ක් අස්සේ තාමත් බවුන්ස් වේවි තියෙන්නේ
    බලන්න ෆොරෙක්ස් දෙයියෝ කීපාරක් චාන්ස් දීල තියෙනවද ලොසස් කවකරගන්න අඩුගානේ ලොසස් අවම කරගන්න....... ඔය TDI එකේ රවුම් කරපු තැන් වලින් ට්‍රේඩ් එක ගොඩදාගන්න තිබුණා......
    මේ ට්‍රේඩ් එක ඇරලා මීමැස්මොරේ හැදිලා වැටිලා හිටියත් ලොස් එක 15න් එහා යන්නේ නෑ..........
    ඒවගේම මොළේ පනතියෙනවනම් TDI හුක්ස් බළලා ප්‍රොෆිට් කඩාගන්න ඕන........ කරගන්නම දෙයක් නැත්නම් ලොස් වෙන ට්‍රේඩ් එක ලොස් එක අවම වෙද්දී ක්ලෝස් කරන්න ඕන......... ගොඩක් වෙලාවට ඇග්රිග්රේට් ප්‍රොෆිට් එකක් සෙට්වෙයි..... ඔහොම තමයි ඉතින් ගාඩ් එකට දාපු ට්‍රේඩ් ටික ටච් වුනොත් බේරෙන්න තියෙන ගේම් එක......
    ලොකුසර් හරි වැරදි කියයි...... මම කැපුනා........
     
    • Like
    Reactions: Johnnie_Walker

    උබ නැති නිසා මම උක ඉරං කමෙන්ට් කරා:baffled: අඩුගානේ දාපුවයේ හරි වැරැද්ද වත් කිව්වේ නෑ...... මම වැරදියට කියල තියෙනවද දන්නේ නෑ.... පොඩ්ඩක් බලල හදපන්....... නැත්තන් මුං මගේ මගුලක් බලලා වරද්දගනියි.......:P

    මම දාල තියෙන්නේ උබ අර ත්‍රෙඩ් එකේ කියලදීපු එක මට තේරුණ විදිහ......;);)
    මට හරියට තේරිලද කුකුළෝ????? :dull::confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    2csjsdk.jpg

    ඕන් එහෙනං අද දවසේ අකුලෝල යන්න කියලා ෆ්‍රෙෂ් පිට දාපු ට්‍රේඩ් එකේ තත්වේ......... පිප්ස් 60ක් අස්සේ තාමත් බවුන්ස් වේවි තියෙන්නේ
    බලන්න ෆොරෙක්ස් දෙයියෝ කීපාරක් චාන්ස් දීල තියෙනවද ලොසස් කවකරගන්න අඩුගානේ ලොසස් අවම කරගන්න....... ඔය TDI එකේ රවුම් කරපු තැන් වලින් ට්‍රේඩ් එක ගොඩදාගන්න තිබුණා......
    මේ ට්‍රේඩ් එක ඇරලා මීමැස්මොරේ හැදිලා වැටිලා හිටියත් ලොස් එක 15න් එහා යන්නේ නෑ..........
    ඒවගේම මොළේ පනතියෙනවනම් TDI හුක්ස් බළලා ප්‍රොෆිට් කඩාගන්න ඕන........ කරගන්නම දෙයක් නැත්නම් ලොස් වෙන ට්‍රේඩ් එක ලොස් එක අවම වෙද්දී ක්ලෝස් කරන්න ඕන......... ගොඩක් වෙලාවට ඇග්රිග්රේට් ප්‍රොෆිට් එකක් සෙට්වෙයි..... ඔහොම තමයි ඉතින් ගාඩ් එකට දාපු ට්‍රේඩ් ටික ටච් වුනොත් බේරෙන්න තියෙන ගේම් එක......
    ලොකුසර් හරි වැරදි කියයි...... මම කැපුනා........
    at last ,mea vage ava nam, dan hodha up trend ekak balala, sell trade eka close karanna ona, pending sell order ekak dana gaman. Nathnam down trend eka balala, buy trade ekak close karanna ona,pending buy order ekak dana gaman. Market eka speed eken move venna athi. pending buy order eke touch karala thiyenava. E kiyanne dapu buy order eka profit. Namuth trade eka close karala profit ara gena naha.Pending buy order ekath samahara vita profit karanna athi, Ekath ara gena naha. Market eka speed eken move venna athi. System eka nisa,podi loss ekakin navathuna. Forex danna kenek ,Mama danna vidiyata mea trader. Meya dannava ithiri tika karana vidiya.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    at last ,mea vage ava nam, dan hodha up trend ekak balala, sell trade eka close karanna ona, pending sell order ekak dana gaman. Nathnam down trend eka balala, buy trade ekak close karanna ona,pending buy order ekak dana gaman. Market eka speed eken move venna athi. pending buy order eke touch karala thiyenava. E kiyanne dapu buy order eka profit. Namuth trade eka close karala profit ara gena naha.Pending buy order ekath samahara vita profit karanna athi, Ekath ara gena naha. Market eka speed eken move venna athi. System eka nisa,podi loss ekakin navathuna. Forex danna kenek ,Mama danna vidiyata mea trader. Meya dannava ithiri tika karana vidiya.

    මචන් මම මේ ට්‍රේඩ් එක උබට උදව්වට හිතලම ඩෙමෝ එකේ දාපු එකක්, හයියෙන් මූව් වුනේ ට්‍රේඩ් එක දාල පැය බාගෙන් විතර GU නිවුස් එකට විතරයි. (එවෙලේ දැම්මෙම ඔය ලයින් තුනම හිට්වෙන බලාපොරොත්තුවෙන්.....) මුන් මැරෙන්න යන හින්දා මට ඕකේ පෙන්නන්න ඕන වුනේ ට්‍රේඩ් එක ගොඩදාන ඔපචුනිටිස්......මම ඔවයෙන් එක්සිට්වුනාණන් මුන්ට පෙන්නන්න දෙයක් නැතිවෙනවා....... ඒකයි අල්ලං හිටියේ......:):)

    මේකේ උන් බබාලා වගේ..... ඩෙමෝ එකක්වත් කරන්නේ නැතිව නෑ නෑ..... බෑ ....බෑ..... කියලා මරු කියවනවා.......:angry::angry: ඒකමයි ඔය ෆොටෝ තුන දැම්මේ......
    දැන් මට ගෙවපන්....... :P
     
    Eka profit karana ayage yuthukamak.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවස් බාගයක්ම කිසිදෙයක් නොකර පිප්ස් 60කින් අකුලෝල ගියපු ට්‍රේඩ් එක අලුත් ට්‍රේඩ් නොදා ප්‍රොෆිට් කරපු හැටි බලමු.:)

    මේකේ ගනං හිලව් වල පොඩි පොඩි අඩුපාඩු ඇති:dull:....... ඒවගේම මම මේ ට්‍රේඩ් එක වැඩිය ෆලෝ කරේ නෑ, මම රත්වෙලා හිටියනං
    සෙල් ට්‍රේඩ් එක (3) එක්සිට් වෙන්නේ තව 15 පිප්ස් ඉස්සෙල්ල 1.3304.... ඒවගේම මේක ටයිප් කරන වෙලේ බයි ට්‍රේඩ් දෙක (1),(2)ළගටම ප්‍රයිස් එක ඇවිත් තිබුන. එතනින් මට ප්‍රොෆිට් වැඩිකරගන්න තිබුන.........

    අනික්දේ........ මම පෞද්ගලිකව ට්‍රේඩ් එක කරානම් 1.3310 දී ලොකු ලොට් සයිස් එකකින් බයි එකක් දානවා (*එතන ලොකු අප් ට්‍රෙන්ඩ් එකක TDI සිග්නල් එකක් තියෙනවා ) එතැනින් මේවෙනකොට +50 ඇඩ් වෙනවා........... ඒක මේ විස්තරේට අදාල නෑ..... නමුත් මට පෙන්නන්න ඕන වුනේ අලුතින් ට්‍රේඩ් ඕපන් නොකර ගොඩදාගන්න විදිය.......

    හරි වැරදි ලොකුමහත්තය පැහැදිලිකරයි......:cool::cool:

    අලුත් උන්ට උදව්වට හා ලක්ෂ්මන්ට සපෝට් එකට මේ ත්‍රෙඩ් ටික දැම්මේ....... හිත හොද උන්ට හරියනවනම් එච්චරයි........ මම කීයක් හරි හොයනවනම් ඒකෙ ලොකුම හේතුව ලක්ෂ්මන්ගේ පරණ ත්‍රෙඩ් එකේ මගපෙන්වීම........ ඒකට ඌට ස්තූතිය:)

    28jl9vd.jpg

    ab15z9.jpg

    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අලුත් උන්ට උදව්වට හා ලක්ෂ්මන්ට සපෝට් එකට මේ ත්‍රෙඩ් ටික දැම්මේ....... හිත හොද උන්ට හරියනවනම් එච්චරයි........ මම කීයක් හරි හොයනවනම් ඒකෙ ලොකුම හේතුව ලක්ෂ්මන්ගේ පරණ ත්‍රෙඩ් එකේ මගපෙන්වීම........ ඒකට ඌට ස්තූතිය:)

    28jl9vd.jpg

    ab15z9.jpg

    [/SIZE]

    :love::love:

    MT5 hodata explain karana videos mkth nadda bro?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22