ලොසේ ලොස් වනවට වඩා 30න් නවතින එක තමයි සීන් එක. ඔලුව කල්පනා කරලා ප්රෝෆිට් පීක් වලදී එක්සිට් උනානම් ආයේ ප්රයිස් එක අඩු වෙනවා කියන්නේ උබේ ලොස් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා.......... එහමහරි පැනගත්තහම උබේ ලොස් එක අඩුයි....... වැරදුන ට්රේඩ් එකකින් ඔහොම හරි බෙල්ල බේරාගන්නවා කියන්නේ ලොකු දෙයක්........... ප්රයිස් එක පහලටම ගියොත් උබ ආයේ ප්රෝෆිට් ගන්නවා.......api hithamu 10pip grid ekak stop orders walata
1. Buy eka pahala gihin Sell stop eka hit kala - Dan Loss eka 10pip
2. Ita passe price eka udata awa buy eka dapu thanata- Dan sell eke loss eka 20pip buy eka BEven
3. Price eka thawa uda gihin buy stop eka hit kala - Dan sell eke loss eka 40pip, initial buy trade eka profit 10pip, buy stop eka thama BE, Net loss eka 30pip
4. Price eka thawa duratath ihala giyoth 10 pip- Dan sell eka loss 60pip, initial buy trade eka profit 20pip, buy stop eka profit 10pip, Net loss 30pip
Me wage welawaka api mokada karanne? Loss 30pips kiyana eka wenas wenne na. So api -30 close karawada?
ලොස් එක රිකාවකරගැනීම උබේ දක්ෂතාවය........
ඒ ගේම ගහන්න TDI, CCI, MACD පීක්ස් වලට ඇහැ තියන් ඉන්න ඕන.......
මම ඩෙමෝ එකක් දැම්ම ඔක්කොම හිට් වෙන්න
වෙලා තිබුනොත් පොසිබිලිටිස් ටික දාන්නම්.......ඔය මම දන්නා විදිය ...... ලක්ෂ්මන් මාම ආවම එයා කරන විදිය කියයි.......
Last edited:
.
ඔව පටන් ගන්ඩ ලේසියි ..ඉවර කරන්ඩ ගියාම අමාරුයි..ඔක හරි යන්නෙ මාර්කට් එක ඉහලටම හෝ පහලටම ගමන් කරනව කියල උපකල්පනය කරාම විතරයි..
උබ කියන්නේ ලොස් නොවී ෆොරෙක්ස් කරන්න පුළුවන් කියලද....... ඔහොම ඒවා සෙට්වෙනවා..... විශේෂයෙන් නිවුස් තියෙන වෙලාට........ අද මම GBP නිවුස් එක අල්ලලම DEMO එකේ ඔය සෙටප් එකේ කෙලවීමක් සෙට්කරා........ බලපන් අන්තිමට ගොඩදාගන්න විදිය. මම ඔය ට්රේඩ් තුන ක්ලෝස් කරන්නේ නෑ, අද හවස් වෙනකොට උඩ හරි පහල හරි ගිහිං තියෙයි..... එතකොට ඒකත් පෙන්නන්නම්.......
අඩුගානේ දාපුවයේ හරි වැරැද්ද වත් කිව්වේ නෑ...... මම වැරදියට කියල තියෙනවද දන්නේ නෑ.... පොඩ්ඩක් බලල හදපන්....... නැත්තන් මුං මගේ මගුලක් බලලා වරද්දගනියි.......




