kagewath alluwe nam nea.
math meke ayagen ahagena thama gennuwe.
genalla sathiyayi
එහෙනම් මාත් ගෙන්නන්නම් අයියේ.පේ කරන්නේ කොහොමද?නැත්නම් මන් අයියට සල්ලි දුන්නොත් ගෙනල්ල දෙන්න පුලුවන්ද?
kagewath alluwe nam nea.
math meke ayagen ahagena thama gennuwe.
genalla sathiyayi
online ganin ban lagadi release wecha ekak oya yakku authorized distributor unta un patta old phone wikunnawa over price walata
oya ganata me phone eka hodai
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1829015
අම්මොහ් මේක පට්ට මචන්
මන් තිබ්බ පේපැල් අකවුන්ට් එකත් අයින් කරා.මන් ඔය ගෙන්නන ඒවා ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ අයියේ.
- Ram - 3GB Rom - 32GB
- Android 7.1 (Nougat) සමග MIUI 9.1
- සිම්2 සමග memory card එක use කරන්න පුලුවන්.
- Front Cam එකට LED Flash Light එකක් එනව.
- Navigation key වලට Light නැත.
- Display Protection - Corning Gorilla Glass 3
- Front Cam 16 MP, f/2.0, 1080p,
- Back Cam 13 MP, f/2.2,

ali ekan ganna paypal one na oya upul aiyya dala thiyanne oya phone eka thama oya selleth hodai seller ta kiyapan 24$ value dala mp4 player giftekak wiidhata mark karala ewanna kiyala athakota case na gedarata enawa![]()
මචන් මන් එතකොට පේ කරන්නේ කොහොමද?සම්පත් වෙබ් කාඩ් එකක් හදාගන්න වෙයිද?
මචන් මන් එතකොට පේ කරන්නේ කොහොමද?සම්පත් වෙබ් කාඩ් එකක් හදාගන්න වෙයිද?
commercial wage ekak balapan
umbata web card ekak nedda?
gewal koheda?
sampath newei cmmercial crd hondailu


umbata web card ekak nedda?
gewal koheda?
sampath newei cmmercial crd hondailu
දැන් නම් ඉන්නේ බොරලැස්ගමුවේ,පදිංචි මාතර අයියේ.එහෙනම් එහෙම කරන්නම්කො.හෙටම ඕපන් කරන්නම් අකවුන්ට් එකක්.


sampath web card eka nam nam apooo![]()
mama credit card ekenne gewwe. ekata tax gahanawa wage.
web card eken ehema nedda danne nea.
ehema unoth math sampath eka ayin karala commercial ekak gannawa
web card commercial wala bank chargers kiyala ganak kapa gannawa echarai (mama hithanne tax ekath ekata enawa )
mama credit card ekenne gewwe. ekata tax gahanawa wage.
web card eken ehema nedda danne nea.
ehema unoth math sampath eka ayin karala commercial ekak gannawa
.පාර්ට් ටයිම් කරලා අමාරුවෙන් හොයාගත්ත ගානෙන් තමා ගන්න ඉන්නේ.බලමුකෝ ගෙන්නලම.
අයියට කියන්න මන් දැන් තමා අලි එකෙ අකවුන්ට් එකක් හැදුවෙත්..පාර්ට් ටයිම් කරලා අමාරුවෙන් හොයාගත්ත ගානෙන් තමා ගන්න ඉන්නේ.බලමුකෝ ගෙන්නලම.
![]()

tax kapan daweb card commercial wala bank chargers kiyala ganak kapa gannawa echarai (mama hithanne tax ekath ekata enawa )

කමර්ශල් එකේ මොකක්ද අයියේ අකවුන්ට් ටයිප් එක?sampath web card eka case bn loku ganan online pay karaddi mage mokak da limit ekak watila pay karanna bari unacommercial wage ekak balapan
ali ekan ganna paypal one na oya upul aiyya dala thiyanne oya phone eka thama oya selleth hodai seller ta kiyapan 24$ value dala mp4 player giftekak wiidhata mark karala ewanna kiyala athakota case na gedarata enawa![]()

GSM අරේනා එකේ තියෙනවා පෝන් ඒකට ගෝරිල්ල ග්ලාස් තියේ කියල.ඒත් බයර් ගාව නෑ
