මචං මැච් එක ලංකාව දිනාගෙන එනවනම් කියපන්. නැත්නම් පාඩුයි චැනල් ඕඩර් කරලා බලන එක.
T thawa_dawasak Junior member Apr 13, 2017 110 22 18 Colombo Dec 13, 2017 #1 මචං මැච් එක ලංකාව දිනාගෙන එනවනම් කියපන්. නැත්නම් පාඩුයි චැනල් ඕඩර් කරලා බලන එක.
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Dec 13, 2017 #3 ඔහොම කවුද යකු මැච් බලන්නේ දැන් යන තත්වේ හරි නැහැ හැබැයි.
T thawa_dawasak Junior member Apr 13, 2017 110 22 18 Colombo Dec 13, 2017 #4 RottenCOLT said: ඔහොම කවුද යකු මැච් බලන්නේ දැන් යන තත්වේ හරි නැහැ හැබැයි. Click to expand... වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ
RottenCOLT said: ඔහොම කවුද යකු මැච් බලන්නේ දැන් යන තත්වේ හරි නැහැ හැබැයි. Click to expand... වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Dec 13, 2017 #5 thawa_dawasak said: වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ Click to expand... හ්ම්..
thawa_dawasak said: වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ Click to expand... හ්ම්..
pdshan Well-known member Nov 1, 2016 850 367 63 LK Dec 13, 2017 #6 උඹ අද බලන්න එපා....ඒ රු.100 eggbunඑකක් කාලා plantiyak ගහපන්
skymicro Well-known member May 22, 2014 16,759 14,255 113 37 ඒක වැඩක් නෑනෙ Dec 13, 2017 #8 අද ක්රිකට් මැච් එකක් නෑ .එල්ලෙ මැච් එකක් තිබුනෙ
shameera89 Well-known member Jun 26, 2013 16,299 12,556 113 Piliyandala Dec 13, 2017 #10 6 ඒවා ගහන්න පුරුදු කරාද මන්ද ෂර්මට...? 200 ඒවම දෙකක්.... කෙල්ල නම් පට්ට ස්ට්රෙස් එකේ හිටියේ සරුමගේ
Kevita Well-known member Feb 18, 2017 1,384 972 113 ඇයි එන්නද...? Dec 13, 2017 #11 IND 392/4 (50.0 Ovs) salli dila hitha ridawaganna onenam balapan.....
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Dec 13, 2017 #12 Yeeeeeee hodata neluwa....