මැච්_එක

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මචං මැච් එක ලංකාව දිනාගෙන එනවනම් කියපන්.

    නැත්නම් පාඩුයි චැනල් ඕඩර් කරලා බලන එක.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔහොම කවුද යකු මැච් බලන්නේ :angry::P
    දැන් යන තත්වේ හරි නැහැ හැබැයි. :(
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ඔහොම කවුද යකු මැච් බලන්නේ :angry::P
    දැන් යන තත්වේ හරි නැහැ හැබැයි. :(

    වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා.

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැඩක් නෑ බන්, කලින් හැම ටුවර් එකම බලල පැරදුනාම බිල මතක් උනා.

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ :(
    :sorry: හ්ම්..
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    උඹ අද බලන්න එපා....ඒ රු.100 eggbunඑකක් කාලා plantiyak ගහපන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    6 ඒවා ගහන්න පුරුදු කරාද මන්ද ෂර්මට...? 200 ඒවම දෙකක්.... කෙල්ල නම් පට්ට ස්ට්‍රෙස් එකේ හිටියේ සරුමගේ