Sri Lanka wins Guinness World Record - Thanks UNP

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නත්තල් ගසේ වාර්තාව පිළිගනී
    අවසානයේ අර්ජුනගේ නමත් ගිනස් පොතට


    arj.jpg


    මීට වසරකට පෙර 2016 විශාල ආන්දෝලනයක් ඇති කරමින් කතෝලික ආගම් නායකයින්ගේ විරෝධතාද මතුකරමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදිකරන්නට යෙදුණු කෘත්‍රීම නත්තල් ගස ‘ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට අයදුම් කර තිබුණි. විවිධ ගැටලු නිසා එම වාර්තාව ගීනස් සංවිධායකයින් මුලින් පිළිගෙන තිබුනේ නැති නමුත් මේවනවිට එම වාර්තාව පිළිගෙන ඇති බවට ගිනස් ආයතනය මගින් ලංකාවට දන්වා එවා තිබේ.
    ‘Largest artificial Christmas tree‘ ලෙස ගිනස් වෙබ් අඩවිය මගින්ද එම නත්තල් ගස හඳුන්වා තිබෙන අතර වාර්තාවේ හිමිකරු ලෙස Arjuna Ranatunga Social Services යන නමද ග්‍රන්ථාරූඩ කර තිබේ.


    මීටර 72.1 උසින් යුත් මෙම නත්තල් ගස අර්ජුන රණතුංග මින් ඉහත වරාය ඇමතිවරයාව සිටි සමයේ ඉදිකර තිබුනේ මිලියන 200 ක පුද්ගලික ධන පරිත්‍යාග වලින් බවට වාර්තා විය. මෙහි ආලෝකකරණයට විදුලි බුබුළු ලක්ෂ 8 ක් යොදාගත් බවද කියැවිණි.
    කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම මත මුදල් නාස්තිය නිසා මෙහි වැඩ අතරමග නතරවූ නමුත් පසුව නැවත ඇමතිවරයා අගමැතිවරයාද සම්බන්ධ කරගෙන ඇවිටිලි කර අවසරය ලබාගෙන එය ඉදිකරන ලදි.
    පහත පළවන්නේ ගිනස් වෙබ් අඩවියේ එම වාර්තාව සඳහන් කර තිබෙන හැටිය.


    arjuna.jpg


    MG_9204.jpg


    MG_9311.jpg


    Source: Gossiplankanews


    කලිං තිබුණ හොර මරාගෙ ඉක්මනටම ගුවන් පාලම් හදල ලෝක වාර්තා තියපු හොර ආණ්ඩුව ගෙදර යවල නත්තල් ගස් හදල ලෝක වාර්තා තියෙන ආණ්ඩුවක වෙනස ගේන්න ඇප කැප වුන හැටදෙලක්ෂයක ජනතාවට අපගේ හදපිරි ප්‍රණාමය ..................... :love::love::love:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,483
    16,281
    113
    තව ලස්සනට හදන්න තිබ්බේ රෙකොඩ් තියන්න යන එකේ. :sorry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රෙන්න පුකේ බෙට්ට නැතුව ඉන්නෙ. නත්තල් ගස් රෙකෝඩ් එකක් තමා අඩුවට තිබ්බේ..

    UNP න්ං ඉතින් ගොන් වැඩක්ම තමා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෙන්න පුකේ බෙට්ට නැතුව ඉන්නෙ. නත්තල් ගස් රෙකෝඩ් එකක් තමා අඩුවට තිබ්බේ..

    UNP න්ං ඉතින් ගොන් වැඩක්ම තමා
    :yes::yes::lol::lol::rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    රෙන්න පුකේ බෙට්ට නැතුව ඉන්නෙ. නත්තල් ගස් රෙකෝඩ් එකක් තමා අඩුවට තිබ්බේ..

    UNP න්ං ඉතින් ගොන් වැඩක්ම තමා

    Remember baby's satellite?

    Mattala airport? Holding the record for most useless airport in the world?
    :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Remember baby's satellite?

    Mattala airport? Holding the record for most useless airport in the world?
    :lol:
    It's not baby's satellite bro, it was a project of "SupremeSAT" company. SupremeSAT is a Sri Lanka based private Satellite technology provider which is still operational in Sri lanka. If there was any scam in that project, government already have seized that company and the entire management should be in jail by now. Morons who know shit about that claiming that this is something done by Rohitha Rajapakse and used people's money, which is total Bullshit.

    Quoting Reuters news below
    "The Sri Lankan government has emphasized the launch was a private effort, carried out by SupremeSAT (Pvt) Ltd and the China Great Wall Industry Corp. But Sri Lanka President Mahinda Rajapaksa’s youngest son, Rohitha, has been credited in domestic media as the creator of the satellite."

    What happend to the Mattala airport clearly shows the inability of asset & property management of the current government. If they knew how to manage an airport or maritime port those two alone could bring millions of dollars of income.


    http://www.supremesat.com/
    https://www.reuters.com/article/us-...india-watches-ties-grow-idUSBRE8AQ0HO20121127
     
    Last edited:
    • Like
    Reactions: pga

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    රෙන්න පුකේ බෙට්ට නැතුව ඉන්නෙ. නත්තල් ගස් රෙකෝඩ් එකක් තමා අඩුවට තිබ්බේ..

    UNP න්ං ඉතින් ගොන් වැඩක්ම තමා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෙන්න පුකේ බෙට්ට නැතුව ඉන්නෙ. නත්තල් ගස් රෙකෝඩ් එකක් තමා අඩුවට තිබ්බේ..

    UNP න්ං ඉතින් ගොන් වැඩක්ම තමා
    :lol::lol::lol: