ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සිරාවටම දැන් හෙට හිමීට ක්‍රෙඩිට් කාඩ් එකෙන් NAGA ගන්නව. මම ඒ ක්‍රිප්ටො එක ගන්න මූලික හේතුවත් credit card එකෙන් payment කරන්න පුලුවන් එකයි..
    3% කැපෙන්නෙ. ඒ කියන්නෙ $3ක් වගේ යයි වැඩිම උනොත් exchange අනම් මනන් ඒවට

    Naga sale eka adin iwarai neda machan?:sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Naga sale eka adin iwarai neda machan?:sorry:
    නෑ හෙට. 2022 $8 උන් ප්‍රෙඩික්ට් කරන්නෙ ඒ නිසා එකස්චේන්ජ් එකට ආවොත් 2019 ගන්නව $2 ගානෙ. දැනට නිකමට පොඩ්ඩක් ගන්නව ඇලට් එකේ ඉන්න ඕන නිසා. 2019 කියන්න ලොකු කාලයක් ක්‍රිප්ටො වලට. ඒ වෙනකොට මොනව වෙයිද මන්ද වලට BTC එහෙම...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :lol::lol::lol:
    That's why BCH is there. People like you will get to see this and move to BCH very soon. :cool:

    උඹ දන්න කොයින් එක ගැන විතරක් කියවන්න එපා බන්. නිකන් මෝඩයෙක් වෙනවා.:nerd:

    BTW උඹ කියන දේ 200% ඇත්ත. එදිනෙදා බාවිතයට හොදම කොයින් එක.

    ලබන අවුරුද්දෙ බ්ලොක් සයිස් එක ආයේ වැඩි උනාම ෆී එක තව අඩු වෙයි :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me kiyana taram speed difference ekak tiynawada ripple and BTC athara?
    BTC danata circulate wenne coin 16M max yanna puluwan 21M withrai But Ripple eke 100 billion wenakam coin paramane wadi wenna puluwan lu danata 38b tiynwa kiyanawa

    Ripple japan ans S korean banks test karanawa kiyanawa payment system ekak hatiyata use karanna. ATh mata tiyena prashne me kiyana taram BTc chain ekata wada speed da? oya article eke chart eke penanna taram?:oo::nerd:https://www.thesun.co.uk/money/5127849/ripple-price-cryptocurrency-xrp-spiked-where-buy-how-work/
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උඹ දන්න කොයින් එක ගැන විතරක් කියවන්න එපා බන්. නිකන් මෝඩයෙක් වෙනවා.:nerd:

    BTW උඹ කියන දේ 200% ඇත්ත. එදිනෙදා බාවිතයට හොදම කොයින් එක.

    ලබන අවුරුද්දෙ බ්ලොක් සයිස් එක ආයේ වැඩි උනාම ෆී එක තව අඩු වෙයි :)

    Mama kiyanne danna coin eka gana newei hodama coin eka gana.. I don't care what others think.. :lol: :lol: btw fyi this is not the only coin I know about and I have done a research paper on cryptocurrencies.
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Frankonlinenet, පොස්ට් එකට ගොඩක් thanks,

    මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ටික:

    1). දැන් මන් btc ගන්නවා wemovecoins.com, ඊට පස්සේ bittrex වලට යවනවා, ඊට පස්සේ එකෙන් එක එක ජාතියේ coin ගන්නවා. ඊට පස්සේ bittrex වලට එකතු වෙන ප්‍රොෆිට් එකට එකතු කරලා එකපාර blockchain එකට දැම්මොත් හරිද ? (monthly වගේ, මොකද එතකොට bittrex ෆී එක අඩු නිසා)

    2). දැන් එතකොට bittrex වල මොන currency එක අරගෙන ඒකෙම තියල වික්කම, අන්තිමට අපිට ලැබෙන්නේ btc නේද?

    3) blockchain වලට යවන්න පුළුවන් btc and ethereum විතරයි නේද ?

    4). අන්තිමට blockchain වල stock කරලා තියන් ඉදලා හිතුනොත් ආයේ trade කරන්න or withdraw කරන්න පුළුවන් නේ :D

    මම forex නම් කරනවා එත් මේකේ process එක අවුල් තාම ;)
     
    math aluth man nam kare cex.io eke account hadala ekata card eken salli dapa coin aran bittrex yawapu eka. withdraw karanna inneth withdraw karala cex.io ekata eken cash karanna card ekata:) wemovecoins eke cc db eken cash deposit karaddi kochara charge wenawada? cex.io eke 3.5% plus .25USD
     
    Last edited: