සිරාවටම දැන් හෙට හිමීට ක්‍රෙඩිට් කාඩ් එකෙන් NAGA ගන්නව. මම ඒ ක්‍රිප්ටො එක ගන්න මූලික හේතුවත් credit card එකෙන් payment කරන්න පුලුවන් එකයි..
3% කැපෙන්නෙ. ඒ කියන්නෙ $3ක් වගේ යයි වැඩිම උනොත් exchange අනම් මනන් ඒවට
Naga sale eka adin iwarai neda machan?

සිරාවටම දැන් හෙට හිමීට ක්‍රෙඩිට් කාඩ් එකෙන් NAGA ගන්නව. මම ඒ ක්‍රිප්ටො එක ගන්න මූලික හේතුවත් credit card එකෙන් payment කරන්න පුලුවන් එකයි..
3% කැපෙන්නෙ. ඒ කියන්නෙ $3ක් වගේ යයි වැඩිම උනොත් exchange අනම් මනන් ඒවට

That's why BCH is there. People like you will get to see this and move to BCH very soon.![]()

yako uba pp ne illuwe, kiuwa nan edama denawa, heta dannam, details dapan account ekeBTC 0.04356 sell karanawa HNB, Commercial transfers ok
නෑ හෙට. 2022 $8 උන් ප්‍රෙඩික්ට් කරන්නෙ ඒ නිසා එකස්චේන්ජ් එකට ආවොත් 2019 ගන්නව $2 ගානෙ. දැනට නිකමට පොඩ්ඩක් ගන්නව ඇලට් එකේ ඉන්න ඕන නිසා. 2019 කියන්න ලොකු කාලයක් ක්‍රිප්ටො වලට. ඒ වෙනකොට මොනව වෙයිද මන්ද වලට BTC එහෙම...Naga sale eka adin iwarai neda machan?![]()
xrp prediction කියපන්කො.. ත්‍රෙඩ් එකේ කට්ටිය මොකද කියන්නෙ..
Marketing or not it's the truth..![]()
monawada ban verify karanna one ban mama thama okata awe na,bank withdraw ehema enawad?credit card oneda?
mageth account eka nam verify una. Card eka thamai thawama verify une neththe. Umbe card eka verify unada?
passport/ ID/ Driving Licene
c/c statement , pics 2 k
3000$ daily buying limit ban
card , account 2ma hari
Millionaire guide
Buy Stellar (XLM)
https://coinmarketcap.com/currencies/stellar/
current price 0.2$
forget it till 2019 q1
collect 10x <
etn ekath hodayi wadee thawa tikak adu unahama tikak withar da ganna
That's why BCH is there. People like you will get to see this and move to BCH very soon.![]()



https://www.thesun.co.uk/money/5127849/ripple-price-cryptocurrency-xrp-spiked-where-buy-how-work/ උඹ දන්න කොයින් එක ගැන විතරක් කියවන්න එපා බන්. නිකන් මෝඩයෙක් වෙනවා.
BTW උඹ කියන දේ 200% ඇත්ත. එදිනෙදා බාවිතයට හොදම කොයින් එක.
ලබන අවුරුද්දෙ බ්ලොක් සයිස් එක ආයේ වැඩි උනාම ෆී එක තව අඩු වෙයි![]()
btw fyi this is not the only coin I know about and I have done a research paper on cryptocurrencies.Mama kiyanne danna coin eka gana newei hodama coin eka gana.. I don't care what others think..![]()
btw fyi this is not the only coin I know about and I have done a research paper on cryptocurrencies.


Frankonlinenet, පොස්ට් එකට ගොඩක් thanks,
මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ටික:
1). දැන් මන් btc ගන්නවා wemovecoins.com, ඊට පස්සේ bittrex වලට යවනවා, ඊට පස්සේ එකෙන් එක එක ජාතියේ coin ගන්නවා. ඊට පස්සේ bittrex වලට එකතු වෙන ප්‍රොෆිට් එකට එකතු කරලා එකපාර blockchain එකට දැම්මොත් හරිද ? (monthly වගේ, මොකද එතකොට bittrex ෆී එක අඩු නිසා)
2). දැන් එතකොට bittrex වල මොන currency එක අරගෙන ඒකෙම තියල වික්කම, අන්තිමට අපිට ලැබෙන්නේ btc නේද?
3) blockchain වලට යවන්න පුළුවන් btc and ethereum විතරයි නේද ?
4). අන්තිමට blockchain වල stock කරලා තියන් ඉදලා හිතුනොත් ආයේ trade කරන්න or withdraw කරන්න පුළුවන් නේ![]()
මම forex නම් කරනවා එත් මේකේ process එක අවුල් තාම![]()
wemovecoins eke cc db eken cash deposit karaddi kochara charge wenawada? cex.io eke 3.5% plus .25USD