මම ගත්ත කියුබ් ඩි එල් පි ප්‍රොජෙක්ටර් එකක්
මේක අගල් එකහමාරක් උසයි , අගල් එකයි තුන්කාලක් පළලයි
බිලට් ඉන් බැටරියක් තියෙනවා පැය බාගයක් බලන්න පුළුවන් , බිල්ට් ඉන් ස්පිකර් එකක් තියෙනවා , එකෙ නම් සද්දේ අඩුයි මම වෙනම ස්පිකර් එකක් කනෙක්ට් කරා
ඉමේජ් , ටෙක්ස් , පි ඩි එෆ් , විඩියෝස් සපෝර්ට් කරනවා
ඕනෑම හුයන්නක් මෙමොරියකට දාල බලන්න තියෙන්නේ
මේ ප්‍රොජෙක්ටර් එකේ ටෙක්නොලිජිය තමයි ඩි එල් පි , සාමාන්‍ය හොදම එල් ඊ ඩි ප්‍රොජෙක්ටර් එකක තරම්වත් මේකේ පික්සල් පෙන්නේ නැහැ , එල් සී ඩි ඉස්ක්රින් එකක බලන කොලිටියටම මේකෙන් බලන්න පුළුවන් , ප්‍රොජෙක්ටර් එකේ සයිස් එකට අවුට් පුට් එක දැක්කම පිස්සු කොර
මම දැන් මේක ගෙදර බිත්තියට ගහල අගිල් 110ක සයිස් එකට කිසිම කොලිටි අවුලක් නැතුව බලනවා , පුංචිම අකුරු පවා පට්ට ක්ලියර් ,
ෆෝන් චාර්ජර් එකට ගහල එකදිගට ඕන වෙලාවක් බලන්න පුළුවන්
පවර් බෑන්ක් එකක් ගහගත්තනම් පට්ට පොර්ටබල් මූවි තියටර් එකක් තමයි
ෂෙයාර් ඉන් කෙයාර් ඉන් නිසා දැම්මේ