Cube Projector

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම ගත්ත කියුබ් ඩි එල් පි ප්‍රොජෙක්ටර් එකක්

    1.jpg


    මේක අගල් එකහමාරක් උසයි , අගල් එකයි තුන්කාලක් පළලයි

    2.jpg


    බිලට් ඉන් බැටරියක් තියෙනවා පැය බාගයක් බලන්න පුළුවන් , බිල්ට් ඉන් ස්පිකර් එකක් තියෙනවා , එකෙ නම් සද්දේ අඩුයි මම වෙනම ස්පිකර් එකක් කනෙක්ට් කරා

    ඉමේජ් , ටෙක්ස් , පි ඩි එෆ් , විඩියෝස් සපෝර්ට් කරනවා

    3.jpg


    ඕනෑම හුයන්නක් මෙමොරියකට දාල බලන්න තියෙන්නේ

    4.jpg


    මේ ප්‍රොජෙක්ටර් එකේ ටෙක්නොලිජිය තමයි ඩි එල් පි , සාමාන්‍ය හොදම එල් ඊ ඩි ප්‍රොජෙක්ටර් එකක තරම්වත් මේකේ පික්සල් පෙන්නේ නැහැ , එල් සී ඩි ඉස්ක්රින් එකක බලන කොලිටියටම මේකෙන් බලන්න පුළුවන් , ප්‍රොජෙක්ටර් එකේ සයිස් එකට අවුට් පුට් එක දැක්කම පිස්සු කොර

    මම දැන් මේක ගෙදර බිත්තියට ගහල අගිල් 110ක සයිස් එකට කිසිම කොලිටි අවුලක් නැතුව බලනවා , පුංචිම අකුරු පවා පට්ට ක්ලියර් ,

    ෆෝන් චාර්ජර් එකට ගහල එකදිගට ඕන වෙලාවක් බලන්න පුළුවන්

    පවර් බෑන්ක් එකක් ගහගත්තනම් පට්ට පොර්ටබල් මූවි තියටර් එකක් තමයි

    ෂෙයාර් ඉන් කෙයාර් ඉන් නිසා දැම්මේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,904
    4,501
    113
    meke project quality eka kohoamd resolution?? meke gana keeyada? wadi wistara dammanam thamai honda
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    10500i mama gaththe
    Link nevi Singa idan ekek genalla vikunanawa
    quality eka nam patta pata pata