ඉර_කපා_ඉස්සර_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දඩ ගහනවද උසාවි දානවද කියලා තිරනය වෙන්නෙ කොහොමද
    ගොඩක් තැන් වලදි පොලිසියෙන් කියනවා උසාවි නොදා දඩයක් කියලා දෙන්නම් කියලා මේ කියන කතාවේ ඇත්ත මොකද්ද?
    samahara weradi walata dhada ne, nadu witharayi. ehema weraddak noda wena ekak liyala denawa dhada kolayak ganna puluwan wenna:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Math oya keliyatama agaharuwada dade kewa. Thama license policiye.

    Man policiye karayata kiwwa me lorry th ekka thama beri kiyala. Policiye pora kiyanawa. Oyata eka therenawa neda? Lorry karayo issara karanna denne na dunnoth denne policyen inna thenaka thama hodata para pena thenaka witarak danna kiyala.

    Reta oya ira tikak awl patha wahana walata car walata wage. Mata nam une kelin pare man overtake kare. Eth kaha irata kalin tiyene sudu ira thama kepune.

    Policiye wereddak na ape thama weredda. Dade gewna eka thama karanna tiyenne.

    Eth ekkama oya dada wala ganan tiyena kole tiyenawa issara kireemata nodeema kiyala. Hari nam lorry karayonta oya dade gahanna one. Mama hemadama dada kanne ekko lorry ekak, container ekak hari bus ekak hari overtake karanna gihin :dull:
    matath kelewwe bowser karayek. mama overtake karanna hadaddi, muth speed karanna gaththa, e nisa overtake karanna giya dura wedi una, sudu irath kepuna apahu daddi:dull:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම කැරි වැඩක් කරා දවසක්. කරුවලේ වංගුවකදි ඉරක් කපලා පොලීසියෙන් අල්ලගත්තා. පගා ගහන පොලිස් මාමා කෙනෙක්. මූණ බැලුවම කියතෑකි. මට කිව්වා දඩකොලේ යටින් තියල මගේ අතට දෙන්න කියල. කරුවලේ. මම රුපියල් 20ක් කොලේ යටින් තියල දුන්නා බොල. ටිකක් දුර ඇවිත් මගදි නවත්තලා මම තනියම හිනා වෙලා ආතල් එකක් ගත්තා. අහුවුණානම් එදා කැරි වැඩක් වෙන්නෙ. :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකේ නිතිය අනුව උසාවි දාන්න ඕනි වැරැද්දක්.නමුත් වෙනත් වැරදි කියලා දාලා දඩ කොලයක් දෙනවා පවු කියලා :P.
    මුලින්ම කෙටි කඩ ඉර පසුව දිග කඩ ඉර පසුව තනි ඉර විදියට තමයි තියෙන්නේ .දිග ඉර තියෙනකො අපි දැනගන්න ඕනි තනි ඉර පටං ගන්න ලගයි කියලා.ඒක දන්නේ නැති නිසා තමයි ඔයාට තනි ඉර අහුවෙලා තියෙන්නේ
    BqkyfsMCIAACti4.png
    mama denan hitiye kiyahanko oka, thanks info walata:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම කැරි වැඩක් කරා දවසක්. කරුවලේ වංගුවකදි ඉරක් කපලා පොලීසියෙන් අල්ලගත්තා. පගා ගහන පොලිස් මාමා කෙනෙක්. මූණ බැලුවම කියතෑකි. මට කිව්වා දඩකොලේ යටින් තියල මගේ අතට දෙන්න කියල. කරුවලේ. මම රුපියල් 20ක් කොලේ යටින් තියල දුන්නා බොල. ටිකක් දුර ඇවිත් මගදි නවත්තලා මම තනියම හිනා වෙලා ආතල් එකක් ගත්තා. අහුවුණානම් එදා කැරි වැඩක් වෙන්නෙ. :D
    yanna issella dena gaththoth kelawenawa:rofl:
     
    • Like
    Reactions: Arrow11

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
    අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
    ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
    ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
    ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
    මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..

    දකුණු පැත්තෙන් නගරාන්තර ශීග්‍රගාමී ලේලන්ඩ් බස් එකක් එන වෙලාවට කරපන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ උන් පාරෙ යන්න දන්නෙ නෑ. පාරෙ මැද යන්නෙ ගොං බූරුවො වගේ. ඉතින් ඕවර්ටේක් කරද්දි හරක් වගේ ඉරි කපලා අනිත් පැත්තට එන ලේන් එකට වාහනේ දාලා ඉස්සර කරන්න තමයි වෙන්නෙ. මේවා කවද හරියයිද මන්දා. ඒ නිසා වාහනේ මං තීරුවේ වමෙන් ධාවනය කරන්න. දකුණු තීරුව වාහන ඉස්සර කිරීමට විතරක් භාවිතා කරන්න. :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉර කපනව අල්ලන්න විතරක් රැකල ඉන්නව තැන් තැන්වල :angry: ගියා නම් දඩේ අතේ තමා. (වම් පැත්තේ)

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිති තියෙන්ඩ ඔනෙ බන්...නැත්තන් පාරෙ යන්ඩ වෙන්නෙ නැ
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    You want the law ?

    well.. its simple...

    On the road there are several types of lines (as someone showed on the above)

    Short white lines, Long white lines, Solid white Single line, Double white line

    Short white lines - You can do whatever the hell you want on the road

    Long white lines - indicates that a bend, a road crossing, a solid white single line or a double line is approaching within the next 60m to 100m

    You can overtake on these lines, but as a cautionary sign to keep your vehicle on your lane.

    Single solid white line - Do not overtake unless the vehicle infront of you is COMPLETELY stopped ... but you CAN double pass (within the same side of the road)

    Double solid white lines - You cant overtake, cant do double pass. You have to be in line back to back. Also, you are prohibited to stop your vehicle on the side of the road unless your engine is blown to fuck.. buses cant load passengers and lorries are prohibited to load or unload goods etc. (you get the idea)


    NOTE...

    you cannot say to the cops that you did not see the white lines (single or double) .. you cannot argue on that point in view of the law.


    best thing to do is the go on the SHAPE THEORY or BRIBE THEORY and get out of the damn thing and go home.


    But let me tell you a little story on the speeding.

    Once.. me and a friend of mine wanted to do a test of this. So we took two cars ( a merc and a beemer) and we did a 1450km round trip around the country where the Merc was doing an average of 100+ at any given moment and breaking every possible road rule. HE was stopped by cops about 8 times and all the times he got away cause of eerrr.. influence... but........ and I on the other hand kept strictly to the enforced speeding limits and road rules... wasnt stopped a single time and actually quite enjoyed my drive in peace.


    At every designated stop point in Hotels and other places.. the time difference between him and ME was a maximum of 16 minutes.. that also happened cause my GF (then) wanted to stop to take some pics of an elephant. That was the MAX... othertimes we were just 5 minutes apart.

    MORAL of the story... its better to be 5 minutes late than being fucking DEAD on the side of the road wrapped around a tree !

    So just fucking keep to the speed limits, obey the god damn road rules and live another day.
     
    Last edited: