hoda unuth innawa, hari aduyi banබලු නීතිය බාං. පොලිස් කැරියන්ට මනුස්සකමක් නැති එක මිසක් වෙන මොකක්ද

hoda unuth innawa, hari aduyi banබලු නීතිය බාං. පොලිස් කැරියන්ට මනුස්සකමක් නැති එක මිසක් වෙන මොකක්ද

samahara weradi walata dhada ne, nadu witharayi. ehema weraddak noda wena ekak liyala denawa dhada kolayak ganna puluwan wennaදඩ ගහනවද උසාවි දානවද කියලා තිරනය වෙන්නෙ කොහොමද
ගොඩක් තැන් වලදි පොලිසියෙන් කියනවා උසාවි නොදා දඩයක් කියලා දෙන්නම් කියලා මේ කියන කතාවේ ඇත්ත මොකද්ද?

matath kelewwe bowser karayek. mama overtake karanna hadaddi, muth speed karanna gaththa, e nisa overtake karanna giya dura wedi una, sudu irath kepuna apahu daddiMath oya keliyatama agaharuwada dade kewa. Thama license policiye.
Man policiye karayata kiwwa me lorry th ekka thama beri kiyala. Policiye pora kiyanawa. Oyata eka therenawa neda? Lorry karayo issara karanna denne na dunnoth denne policyen inna thenaka thama hodata para pena thenaka witarak danna kiyala.
Reta oya ira tikak awl patha wahana walata car walata wage. Mata nam une kelin pare man overtake kare. Eth kaha irata kalin tiyene sudu ira thama kepune.
Policiye wereddak na ape thama weredda. Dade gewna eka thama karanna tiyenne.
Eth ekkama oya dada wala ganan tiyena kole tiyenawa issara kireemata nodeema kiyala. Hari nam lorry karayonta oya dade gahanna one. Mama hemadama dada kanne ekko lorry ekak, container ekak hari bus ekak hari overtake karanna gihin![]()

Ow ban weradi karala un ekka gahagena hariyanne na. Eda mawa liyala math talk ekak dagena hitiye. Nittabuwe liyala nuwara kiwwama. Ithuru tika wath iwaseemen yaman kiwyala mu budusaranai kiyalath kiwwane yako.



mama denan hitiye kiyahanko oka, thanks info walataමේකේ නිතිය අනුව උසාවි දාන්න ඕනි වැරැද්දක්.නමුත් වෙනත් වැරදි කියලා දාලා දඩ කොලයක් දෙනවා පවු කියලා.
මුලින්ම කෙටි කඩ ඉර පසුව දිග කඩ ඉර පසුව තනි ඉර විදියට තමයි තියෙන්නේ .දිග ඉර තියෙනකො අපි දැනගන්න ඕනි තනි ඉර පටං ගන්න ලගයි කියලා.ඒක දන්නේ නැති නිසා තමයි ඔයාට තනි ඉර අහුවෙලා තියෙන්නේ
![]()

yanna issella dena gaththoth kelawenawaමම කැරි වැඩක් කරා දවසක්. කරුවලේ වංගුවකදි ඉරක් කපලා පොලීසියෙන් අල්ලගත්තා. පගා ගහන පොලිස් මාමා කෙනෙක්. මූණ බැලුවම කියතෑකි. මට කිව්වා දඩකොලේ යටින් තියල මගේ අතට දෙන්න කියල. කරුවලේ. මම රුපියල් 20ක් කොලේ යටින් තියල දුන්නා බොල. ටිකක් දුර ඇවිත් මගදි නවත්තලා මම තනියම හිනා වෙලා ආතල් එකක් ගත්තා. අහුවුණානම් එදා කැරි වැඩක් වෙන්නෙ.![]()

මම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..

yanna issella dena gaththoth kelawenawa![]()
godin kiyala uba mokadda mean kale?![]()

Math oya keliyatama agaharuwada dade kewa. Thama license policiye.
One line eka kapanna puluwan " anaturak walakwaganna" vitaramai..wena kisima hetuwakata ba....



ada thawa podden matath oka wenawa.