ජර්මනියේ skilled migration ගැන දැම්මට සමහරැ කැමති වුනේ නැහැනේ 
.ඉතින් Australia skilled migration ගැන විස්තර ටිකක් දාන්න හිතුවා .

2014 ඉදන් data තියෙනවා occupation වර්ග අනුව සේරම details තියෙනවා .guide එකකුත් තියෙනවා .
https://docs.google.com/spreadsheets/d/1hDMwZx2ba47Fe-pwKOgzNOYKbjSmqLOXAbsDvCEfWyY/edit#gid=1921751028
points හම්බෙන්නේ මෙහෙමයි
https://www.migrationdesk.com/pages/point-calculator-australia/
English
IELTS 7 10යි Proficient English
IELTS 8 20යි Superior English
EXPERIENCE
experience බලන්නේ graduation එකෙන් පස්සේ experience .ACS එකෙන් Software Developer ලගේ මුල් අවුරුදු දෙකේ experience ගණන් ගන්නේ නැහැ .
Ex : 4 years experience count කරන්නේ 2 years කියලා .