australia skilled immigration 189 Statistics

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචන් provisional sponsorship එකක් ගන්නේ කොහොමද Aus වලට
    190 condition region aka anuwa job eka anuwa wenas wenawa. 189 try karanna .190 gihin stable wenna godak kal yanawa . katta wadie .wiyadam wadie
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ජර්මනියේ skilled migration ගැන දැම්මට සමහරැ කැමති වුනේ නැහැනේ :P:P.ඉතින් Australia skilled migration ගැන විස්තර ටිකක් දාන්න හිතුවා .:yes::yes:

    2014 ඉදන් data තියෙනවා occupation වර්ග අනුව සේරම details තියෙනවා .guide එකකුත් තියෙනවා .

    https://docs.google.com/spreadsheets/d/1hDMwZx2ba47Fe-pwKOgzNOYKbjSmqLOXAbsDvCEfWyY/edit#gid=1921751028

    points හම්බෙන්නේ මෙහෙමයි
    https://www.migrationdesk.com/pages/point-calculator-australia/

    English
    IELTS 7 10යි Proficient English
    IELTS 8 20යි Superior English

    EXPERIENCE
    experience බලන්නේ graduation එකෙන් පස්සේ experience .ACS එකෙන් Software Developer ලගේ මුල් අවුරුදු දෙකේ experience ගණන් ගන්නේ නැහැ .
    Ex : 4 years experience count කරන්නේ 2 years කියලා .

    Macn 2333 ELECTRICAL ENGINEERS details spreadsheet eke ne neda ? :rolleyes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Macn 2333 ELECTRICAL ENGINEERS details spreadsheet eke ne neda ? :rolleyes:

    ELECTRICAL ENGINEERS ,CIVIL ENGINEERS pro rata jobs newei .next year ekedi pro rata catrgory ekata dai . me awurudde oya dekema celling value reach karanawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,940
    86,151
    113
    ආශ්චර්යමත් රටක
    ELECTRICAL ENGINEERS ,CIVIL ENGINEERS pro rata jobs newei .next year ekedi pro rata catrgory ekata dai . me awurudde oya dekema celling value reach karanawa

    pro-rata jobs kiyanne monawada machan?
    community language,fake job offer points denne kohomada?
    189 and 190 2ma PR visa ne. mokakda wenasa? 189 wasiyak or 190 awasiyak tiyenawada? minimum points gana 60 ne. e ganen yanna amaruda?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    190 condition region aka anuwa job eka anuwa wenas wenawa. 189 try karanna .190 gihin stable wenna godak kal yanawa . katta wadie .wiyadam wadie

    experience අවුරුදු 7 ක් තියනවා software engineer කෙනෙක් විදියට..IELTS වලට 7 ගන්න අමාරුයි මට.. එකයි provisional sponsorship හෙව්වේ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    experience අවුරුදු 7 ක් තියනවා software engineer කෙනෙක් විදියට..IELTS වලට 7 ගන්න අමාරුයි මට.. එකයි provisional sponsorship හෙව්වේ
    wayasa kiyada
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    pro-rata jobs kiyanne monawada machan?
    community language,fake job offer points denne kohomada?
    189 and 190 2ma PR visa ne. mokakda wenasa? 189 wasiyak or 190 awasiyak tiyenawada? minimum points gana 60 ne. e ganen yanna amaruda?
    community language kiyanne sinahala wage translation exam tiyenawa exam karanna $1100 k wage yanawa . godak aya karanne naha .amaru wadak

    pro rata ganai ,minium point ganai idea eka ganna.
    ara speard sheet eke guide kiyana tab eka balanna. ita passe anith tab balanna .

    189 visa---You can live anywhere in Australia. So if someone is eligible for 189, it does not make sense to go for 190.

    190 visa comes with restriction that you have to live for 2 years in the state which nominated you.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රේප් කපපු එවුන්ටයි , ටැග් දාපු එවුන්ටයි කියන්නේ . මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා .
    මන් Australia වලට consultant කරන්නේ නැහැ . යන එකෙක්ට උදව්වක් වෙන්නයි details දැම්මේ .මිනිස්සුන්ට ඉරිසියා කරන්න නෙවෙයි ,උදව්වක් කරන්න බලන්න . තමන් මහන්සි වෙලා දෙයක් කරලා දියුණු වෙන්න බලන්න ,skill හදාගන්න බලන්න එතකොට තමන්ටත් යන්න පුළුවන්
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    thanks for your reply.

    1) ok. community language,fake job offer points denne kohomada?
    2) got it. thanks.
    3) sorry. :)
    4) 189 and 190 2ma PR visa ne. mokakda wenasa? 189 wasiyak or 190 awasiyak tiyenawada? minimum points gana 60 ne. e ganen yanna amaruda?

    190 eka awulak ne, State eke 2 years inna kiyala kiyanne, eth ithin wena state ekakata yanna puluwan, inna state eke jobs ne kiyala,

    60 points walata ithin eida kiyanna be, mama ubata kiwane mage storey eka, 65 tibilath e EOI ekata thama awe ne, ekai 190 apu eka lodge kale,
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    රේප් කපපු එවුන්ටයි , ටැග් දාපු එවුන්ටයි කියන්නේ . මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා .
    මන් Australia වලට consultant කරන්නේ නැහැ . යන එකෙක්ට උදව්වක් වෙන්නයි details දැම්මේ .මිනිස්සුන්ට ඉරිසියා කරන්න නෙවෙයි ,උදව්වක් කරන්න බලන්න . තමන් මහන්සි වෙලා දෙයක් කරලා දියුණු වෙන්න බලන්න ,skill හදාගන්න බලන්න එතකොට තමන්ටත් යන්න පුළුවන්
    ගණන් ගන්ඩ එපා බන් ගොඩක් වැදගත් විස්තරයක්
    +15 added :)
     
    • Like
    Reactions: WICKILEAKS

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,941
    113
    බලපං ඔස්ට්‍රෙලියාව වගේ රටකට යන්නත් බලන skills. ලංකාවේ නිකං රස්තියාදු ගගහ ඉන්න උන්, ත්‍රීවීලර් උඩ වේලෙන කොල්ලෝ අල්ලලා බලෙන් හරි වෘත්තීය පුහුණු හරියකට දෙනවන් මේ රට ගොඩගන්න පුලුවන් නේද?