thambinta monara dunne kavda?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
ඇමැති රිෂාඩ්ගේ පක්ෂය මොණරා ලකුණින් මහනුවරින් තනිවම
(මොහොමඩ් ආසික්)

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10 කට ‘මොණරා’ ලකුණින් තනිවම තරග කරන බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක එම්.ආර්.එම්. හම්ජාඩ් මහතා පැවසීය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, අකුරණ,පාතදුම්බර, උඩපළාත, උඩනුවර, යටිනුවර, පාතහේවාහැට පූජාපිටිය යන ප්‍රාදේශීය සභා සඳහා සහ ගම්පොල නගර සභාව සඳහා ද තම පක්ෂය තනිවම තරඟ කරන බව ඔහු කීය
katharagama deyyange vahanaya thambinta dunna ponnaya kavda?