Mama ammata gold pendant ekk ganna ysnnd.....mn kalin kawadawatg ehema aran naha......mnwada danagena yanna one (eg
auma wage dewal)....
Etakota bn ewelawe chain eke bara manala balalada price eka katha karanne.....etakota passe kalu weida kiyaA komada kiyanne.....un guarant ekk denawadapawmaka kiyane 8g thiwenda one. karrot 24 tama hoda ratharan . namuth badu haddane hodanae 22 walin. samaharu 18 wage adu ewagenth haddabnawa. ewa hoda nahe. uba hoda reputted kenek gawatta palayan. kalin gattha ayage hoda ahala balapan.
රත්තරන් ගැන වැඩිය දන්නෙ නැත්නම් වගකීමක් තියෙන නම තියෙන තැනකින් ගනින්. නැත්නම් සුපිරි හොරු ඉන්නෙ. ඒ වගේ තැන් වල මේ බරට මෙච්චර කැරට් අරකයි මේකයි කියලා සහතික කරලා දෙනවා. නැත්නම් තඹ මිශ්ර කරන සීන් කැරට් අඩු කරන සීන් එහෙම තියෙනවා.
දන්නා කෙනෙක් එක්ක එක්කෝ යන්න ඕනි.



Exactly
Exactly
Vogue, Arthur wage ekakin gathhtoth baya wenna deyak ne![]()
Mama chain ekak gaththa Arthar juwelars eken badu shure bank ekatadeela check karala beluwa badu hodatama hodai kiuwa gannawanam Arthar eken ganna.




Etakota bn ewelawe chain eke bara manala balalada price eka katha karanne.....etakota passe kalu weida kiyaA komada kiyanne.....un guarant ekk denawada