Gold chain

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Mama ammata gold pendant ekk ganna ysnnd.....mn kalin kawadawatg ehema aran naha......mnwada danagena yanna one (eg:pauma wage dewal)....
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    pawmaka kiyane 8g thiwenda one. karrot 24 tama hoda ratharan . namuth badu haddane hodanae 22 walin. samaharu 18 wage adu ewagenth haddabnawa. ewa hoda nahe. uba hoda reputted kenek gawatta palayan. kalin gattha ayage hoda ahala balapan.
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    pawmaka kiyane 8g thiwenda one. karrot 24 tama hoda ratharan . namuth badu haddane hodanae 22 walin. samaharu 18 wage adu ewagenth haddabnawa. ewa hoda nahe. uba hoda reputted kenek gawatta palayan. kalin gattha ayage hoda ahala balapan.
    Etakota bn ewelawe chain eke bara manala balalada price eka katha karanne.....etakota passe kalu weida kiyaA komada kiyanne.....un guarant ekk denawada
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    රත්තරන් ගැන වැඩිය දන්නෙ නැත්නම් වගකීමක් තියෙන නම තියෙන තැනකින් ගනින්. නැත්නම් සුපිරි හොරු ඉන්නෙ. ඒ වගේ තැන් වල මේ බරට මෙච්චර කැරට් අරකයි මේකයි කියලා සහතික කරලා දෙනවා. නැත්නම් තඹ මිශ්‍ර කරන සීන් කැරට් අඩු කරන සීන් එහෙම තියෙනවා.
    දන්නා කෙනෙක් එක්ක එක්කෝ යන්න ඕනි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,750
    2,599
    113
    Kadawatha, Sri Lanka
    රත්තරන් ගැන වැඩිය දන්නෙ නැත්නම් වගකීමක් තියෙන නම තියෙන තැනකින් ගනින්. නැත්නම් සුපිරි හොරු ඉන්නෙ. ඒ වගේ තැන් වල මේ බරට මෙච්චර කැරට් අරකයි මේකයි කියලා සහතික කරලා දෙනවා. නැත්නම් තඹ මිශ්‍ර කරන සීන් කැරට් අඩු කරන සීන් එහෙම තියෙනවා.
    දන්නා කෙනෙක් එක්ක එක්කෝ යන්න ඕනි.
    :yes::yes::yes::yes: Exactly
    Vogue, Arthur wage ekakin gathhtoth baya wenna deyak ne :)
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Etakota bn ewelawe chain eke bara manala balalada price eka katha karanne.....etakota passe kalu weida kiyaA komada kiyanne.....un guarant ekk denawada

    aniwareyen bare banela pennenawa. ekedi tama ubatta pawuma = 8 g one wenne . dan 12 g tibunoth paum 1/12 ehema hada ganda puluwane.

    itturu parsneta uthtere godake deneke dilla dibuna. eye kiyane hoda reputed thanakin ganin. oya kiyala tiyana tan hodai. ochara presadda nathi unath hoda tan tiyanawa. eka danaganda kalin badu gatha ayege ahala balapan?