190 condition region aka anuwa job eka anuwa wenas wenawa. 189 try karanna .190 gihin stable wenna godak kal yanawa . katta wadie .wiyadam wadieමචන් provisional sponsorship එකක් ගන්නේ කොහොමද Aus වලට
ජර්මනියේ skilled migration ගැන දැම්මට සමහරැ කැමති වුනේ නැහැනේ.ඉතින් Australia skilled migration ගැන විස්තර ටිකක් දාන්න හිතුවා .
2014 ඉදන් data තියෙනවා occupation වර්ග අනුව සේරම details තියෙනවා .guide එකකුත් තියෙනවා .
https://docs.google.com/spreadsheets/d/1hDMwZx2ba47Fe-pwKOgzNOYKbjSmqLOXAbsDvCEfWyY/edit#gid=1921751028
points හම්බෙන්නේ මෙහෙමයි
https://www.migrationdesk.com/pages/point-calculator-australia/
English
IELTS 7 10යි Proficient English
IELTS 8 20යි Superior English
EXPERIENCE
experience බලන්නේ graduation එකෙන් පස්සේ experience .ACS එකෙන් Software Developer ලගේ මුල් අවුරුදු දෙකේ experience ගණන් ගන්නේ නැහැ .
Ex : 4 years experience count කරන්නේ 2 years කියලා .

Macn 2333 ELECTRICAL ENGINEERS details spreadsheet eke ne neda ?![]()
ELECTRICAL ENGINEERS ,CIVIL ENGINEERS pro rata jobs newei .next year ekedi pro rata catrgory ekata dai . me awurudde oya dekema celling value reach karanawa
190 condition region aka anuwa job eka anuwa wenas wenawa. 189 try karanna .190 gihin stable wenna godak kal yanawa . katta wadie .wiyadam wadie
wayasa kiyadaexperience අවුරුදු 7 ක් තියනවා software engineer කෙනෙක් විදියට..IELTS වලට 7 ගන්න අමාරුයි මට.. එකයි provisional sponsorship හෙව්වේ
community language kiyanne sinahala wage translation exam tiyenawa exam karanna $1100 k wage yanawa . godak aya karanne naha .amaru wadakpro-rata jobs kiyanne monawada machan?
community language,fake job offer points denne kohomada?
189 and 190 2ma PR visa ne. mokakda wenasa? 189 wasiyak or 190 awasiyak tiyenawada? minimum points gana 60 ne. e ganen yanna amaruda?
job eka anuwa ona qualification wenas wenawa .
Mechaniclata padi hodaida bn ausi. ape paththe kenek gihin innawa dakka lagadi fb eke...
thanks for your reply.
1) ok. community language,fake job offer points denne kohomada?
2) got it. thanks.
3) sorry.
4) 189 and 190 2ma PR visa ne. mokakda wenasa? 189 wasiyak or 190 awasiyak tiyenawada? minimum points gana 60 ne. e ganen yanna amaruda?
IELTS 7 ekka 65 i neda.
ගණන් ගන්ඩ එපා බන් ගොඩක් වැදගත් විස්තරයක්රේප් කපපු එවුන්ටයි , ටැග් දාපු එවුන්ටයි කියන්නේ . මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා .
මන් Australia වලට consultant කරන්නේ නැහැ . යන එකෙක්ට උදව්වක් වෙන්නයි details දැම්මේ .මිනිස්සුන්ට ඉරිසියා කරන්න නෙවෙයි ,උදව්වක් කරන්න බලන්න . තමන් මහන්සි වෙලා දෙයක් කරලා දියුණු වෙන්න බලන්න ,skill හදාගන්න බලන්න එතකොට තමන්ටත් යන්න පුළුවන්

ගණන් ගන්ඩ එපා බන් ගොඩක් වැදගත් විස්තරයක්
+15 added![]()
bump

