අන්නේකයි සීයලට ඕව ගැලපෙන්නේ නෑ![]()
මට පේන්නෙ උබත් 2000,2002 ඉපදිච්ච හිමිජ්ජෙක්ද කොහෙද....

අන්නේකයි සීයලට ඕව ගැලපෙන්නේ නෑ![]()

හම්මේ ඉතිං...ස්වීට් කටහඩ..


අර එළකිරි.කොම් කියන කෙල්ලගේ කට හඩ ස්වීට් නැද්ද 
අනේ බං කරපංකෝ.....


සහශ්රය නූලෙන් මිස් උනේ
මට පේන්නෙ උබත් 2000,2002 ඉපදිච්ච හිමිජ්ජෙක්ද කොහෙද....

අසමෝදගම් ටිකක් බිව්වනම් හරියයි



මොකෝ බන් ගෑනියෙක් වගේ නාහෙන් අඩන්නේ කෙල්ලෙක් ගැන කිව ගමන්
ඒපාර තව එකක්...![]()

Podi Silva - පොඩි සිල්වා;22632059 said:නිවාඩුවක් නෑ නේ බන්![]()
![]()
අවුරුද්දට කරමු එකක්![]()
සතියක් නිවාඩු තියේ නේ![]()
![]()

සහශ්රය නූලෙන් මිස් උනේ![]()

මොකෝ බන් ගෑනියෙක් වගේ නාහෙන් අඩන්නේ කෙල්ලෙක් ගැන කිව ගමන්![]()
20 ගැහුවට මුකුත් හම්බෙන්නේ නෑහෙටවත් පොස්ට් 20 000 ගහන්න බලන්න ඕන..අද නිදිමතයි![]()
