Premio 2011 vs Axio 2014 (help me choose)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,809
    113
    ඔය කොල්ලො ගන්න එවනේ. උන් ඉතින් ආසාවට තියාගන්නවා. අපි ඉතින් ප්‍රිමියො එකේ ගියත් සිවික් එකේ ගියත් අන්කල්ම තමා. :baffled:
    :baffled:

    කොල්ලෝ නෙමේ. Vehicle Enthusiasts :D මල් වගේ බලාගන්නෙ :yes:
    හැබැයි ටොයෝට ප්‍රිමියෝ ඇක්සියෝ වාහනේට තියෙන ආසාව හින්ද අවුරුදු හය හත තියාගෙන ඉන්න ෆස්ට් සකන්ඩ් ඕනර්ස් ල ඇත්තෙම නැති තරම්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොල්ලෝ නෙමේ. Vehicle Enthusiasts :D මල් වගේ බලාගන්නෙ :yes:
    හැබැයි ටොයෝට ප්‍රිමියෝ ඇක්සියෝ වාහනේට තියෙන ආසාව හින්ද අවුරුදු හය හත තියාගෙන ඉන්න ෆස්ට් සකන්ඩ් ඕනර්ස් ල ඇත්තෙම නැති තරම්.
    මොන පිස්සුද බන්.. ටොයොට උන් එහෙම තියාගන්නේ නැ. කොමන් වාහනනේ. දීලා දානවා. මෙවා මේ ජපානේ නොර්මල් සෙඩාන්. එක්සොටික් කාර් නෙමෙයිනේ. හැබැයි අපේ මාමා ල්ග තිබ්බා 1999 ටොයොටා මාර්ක් ටූ එකක් GX100 එකක්. අන්න පට්ටා වාහන්වේ.. ස්ටීඉට් 6 සිලින්ඩර් එකක්. පට්ටා. මාමා ඒක කාටවත් දුන්නේ නැ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැ බන්. දීලා ආයෙම එකක් ගෙනවා. යකඩ ගොඩවල් වලට ලව් කරලා බැ බන්. පාවිච්චි කරනකොට හොහට පාවිච්චි කරනවා, ගානට අවොත් දීලා දානවා.
    ඕක දීලා ගන්න සේඩාන් එකක් නෑනේ :rolleyes::rolleyes::rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ha ha ok got it machan. so far axio seems better for my budget. :-)
    ඇක්සියො එක හොදයි. උබගේ ෆස්ට් වාහනේ නම් දන්න කියන එකෙක් එක්ක ගිහින් බලලා ගනින්. හොරු ඉන්නේ බාගයක්. බට් කරපුවා. තැලිච්චා. ජපානේ චැසි තියපුවා. කන්ඩෙම් වෙච්ච එවා දැන් හරියටවිකුනනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,809
    113
    මොන පිස්සුද බන්.. ටොයොට උන් එහෙම තියාගන්නේ නැ. කොමන් වාහනනේ. දීලා දානවා. මෙවා මේ ජපානේ නොර්මල් සෙඩාන්. එක්සොටික් කාර් නෙමෙයිනේ. හැබැයි අපේ මාමා ල්ග තිබ්බා 1999 ටොයොටා මාර්ක් ටූ එකක් GX100 එකක්. අන්න පට්ටා වාහන්වේ.. ස්ටීඉට් 6 සිලින්ඩර් එකක්. පට්ටා. මාමා ඒක කාටවත් දුන්නේ නැ.

    :yes::yes::yes:
    එක තමයි පරණ ටොයෝට නොගෙන ඉන්න තරමට හොඳයි කිව්වෙ
    2014 හින්ද ඇක්සියෝ එක නම් අවුලක් නෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,809
    113
    නැ බන්. ඉල්ලගත්තු එවනම් තිබා. මට කියලා තිබ්බේ නැ.

    එල එල මම දන්න පොරක් ඉන්නව වොක්සි එකක් ගන්න බලන ඌ වත් ද කියල බැලුවේ :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Premio ගන්නවානම් ඒකත් 2013 වත් ගනින්, මට ඔය ඔප්ශන් දෙක ආවානම් , axio hybrid තමා, ඔය මොනවා කීවත් ඒක සාක්කුවට හුගක් ලාබයි.
    මගෙ Axio එකත් 2014 , කියන්නනම් අව්ලක් නැත.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Premio ගන්නවානම් ඒකත් 2013 වත් ගනින්, මට ඔය ඔප්ශන් දෙක ආවානම් , axio hybrid තමා, ඔය මොනවා කීවත් ඒක සාක්කුවට හුගක් ලාබයි.
    මගෙ Axio එකත් 2014 , කියන්නනම් අව්ලක් නැත.

    Tnx machan.