Premio 2011 vs Axio 2014 (help me choose)

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Hi machanla,

    budget is 5 million. i have thought of Premio 2011 & Axio 2014

    What do you think is a good choice?

    I have used Axio so i know about it. i dont know much about premio but as i heard its 1800 CC and it has more space than Axio. hows the fuel consumption in premio ? maintenance cost ?

    what is a worthy choice machan?

    please share your views machanla.

    ++++++++
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    I have a Axio and used it for over one month now. but i think it's better to have a premio. don't ask me technical details i know nothing:P
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    2011 ඇයි ගන්නේ.. පරනයිනේ.. පාඩුයි ගන්න එපා ප්‍රිමියො එක මොනකන්ඩිශන් එකේ තිබ්බත්. 2011 පරනයි.

    Thanks for the reply machan. සල්ලි තියෙන්නේ maximum 5 million. වෙන මොනාද මචන් ගන්ඩ පුළුවන් for this range.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Thanks for the reply machan. සල්ලි තියෙන්නේ maximum 5 million. වෙන මොනාද මචන් ගන්ඩ පුළුවන් for this range.
    මම ගොඩක් යුස් කරලා තියෙන්නේ ප්‍රිමියො ඒ නිස ඒක ගැන නම් දන්නවා, අනික්වා ගැන නම් දන්නේ නැ. උබේ බජට් එකට යන්න පුලුවන් වෙසල් කට්ටකට. උබ හිත ගිහින් අහුවෙයි. ගන්නනම් එපා. ඔය බජට් එකට ගන්නවා කියන්නේ මරනයක්. වෙසල් අතැරලම දාපන්. ඇක්සියො එක හොදා. ටොයොටමද බලන්නේ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Aqua :baffled::baffled:gp5
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම ගොඩක් යුස් කරලා තියෙන්නේ ප්‍රිමියො ඒ නිස ඒක ගැන නම් දන්නවා, අනික්වා ගැන නම් දන්නේ නැ. උබේ බජට් එකට යන්න පුලුවන් වෙසල් කට්ටකට. උබ හිත ගිහින් අහුවෙයි. ගන්නනම් එපා. ඔය බජට් එකට ගන්නවා කියන්නේ මරනයක්. වෙසල් අතැරලම දාපන්. ඇක්සියො එක හොදා. ටොයොටමද බලන්නේ..

    එහෙමම නැහැ . Sedan car එකක් තමා බැලුවේ ... Toyota තමා so far use කරලා තියෙන්නේ.. Axio 2014 50 000 km mileage awulak naha ne machan ?
    wena me range eka Honda grace ehema thiyenawa habei i dont know about the vehicle much. what do you suggest ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමම නැහැ . Sedan car එකක් තමා බැලුවේ ... Toyota තමා so far use කරලා තියෙන්නේ.. Axio 2014 50 000 km mileage awulak naha ne machan ?
    wena me range eka Honda grace ehema thiyenawa habei i dont know about the vehicle much. what do you suggest ?
    grace :love::love:ට්‍රැෆික් එකේ වැඩි පුර දුවන කෙනෙක්නම් ග්‍රේස් හරියන්නේ නෑ :dull:ඇලියොන් 2010 වගේ හොද නැද්ද :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    2015න් උඩ 75ක් වත් කියාවි දැන්නම් :rolleyes:
    ඔව්. ඒ ගනන් තමා. ප්‍රිමියො ටිකක් ගන්නකොට හොයන්න ඔනා. ඇලියොන් වගේ නැ. තියන උනුත් දෙන්නේ නැ අඩුවට. 2015 දැන් 70ට වගේ යනව ex එවා. 2016 නම් 75න් උඩ. සමහර උන් 80වත් කියනවා.