2-3M අතරේ ජපන් කාර්,ජීප්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    2-3M අතරේ ජපන් කාර්,ජීප්

    මචංලා 20-30 lks අතරේ ගන්න පුලුවන් හොඳ ජපන් කාර්/ජීප් මොනවද? N16/Fit Aria/Honda HRV/Honda CRV තමයි ඔලුවෙ තියෙන්නෙ 2000න් මෙහා ආපු එකක් වෙන්නත් ඕන,FB 15 121 එහෙම නම් දැන් පට්ට ගහපුව නෙ තියෙන්නෙ :angry: :(මගේ වැඩිපුරම ඔලුවෙ තියෙන්නෙ HRV එකයි CRV එකයි ඊට පස්සෙ Fit Aria එක, මේ වාහන පාවිච්චි කරපු එවුන් ඉන්නව නම් පොඩි සපෝර්ට් එකක් දෙන්න මේවගෙ තෙල් කෙරුවාව,උපන් ලෙඩ හොඳ නරක හැම එකක්ම එහෙම දාන්න :yes::yes: තව වෙන වාහන (මේ බජට් එකට යන :P) තියෙනවා නම් ඒකත් දාගෙන යන්න :love::rolleyes::cool:

    P.S : තව එකක්, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන්න ඕන ඉතිං ;)

    ලෝන් මුකුත් නෑ,ඒක නිසා යන්න පුලුවන් උපරිම බජට් බජට් එක තමයි මේ,තව දෙකක් තුනක් පහක් දාල මේක ගනින් කියලා නම් කියන්නෙපා දෙයියෝ :rofl::rofl::P

    HRV 1600CC

    640h-automobile_1356162281_1951.JPG

    CRV 2000CC

    Honda-CRV-RSMC-1.jpg
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    CRV eka tikak HRV ekata wada lokui, HRV eke aluth model eka tamai JDM Vezel eka, ekata wada CRV eke gana wediy. Habai oya dekema petrol karanawa adui. HRV eke look ekanam sira :D

    FIT Aria kiyanne wenama league ekak, eke kana palenna petrol karanne naha, shape ekanam pattama kathai. owa mul kale apu CVT godak wahana hariyata maintain kale naha eka nisa leda godawal tiyanawa balala ganna wenawa
     
    ow ban look eka nan tikak aul,2004 wage apu eke, 2008 wage wenas una,eka tikak shape, 2003 2004 kali hali hali duwana ewath dakala thiyenawa, paint fade wela, ada udeth ehema ekak dakka, e wage ekak dakkama ithin model ekath ekkama epa wela yanawa :growl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ow ban look eka nan tikak aul,2004 wage apu eke, 2008 wage wenas una,eka tikak shape, 2003 2004 kali hali hali duwana ewath dakala thiyenawa, paint fade wela, ada udeth ehema ekak dakka, e wage ekak dakkama ithin model ekath ekkama epa wela yanawa :growl:

    civic eka natiwa fit aria godak ewun gatte fuel karana nisa patta gahagaha duwanna. ekai ohoma une. Ubata Civic ES8/5 gannath puluwan oya range ekata :)

    nattam thawa tikak ekathu karala 3.5 walata Lancer EX or Mazda Axela ekak balapanko

    mileage wediy 2.7 million
    https://ikman.lk/en/ad/mazda-axela-2004-for-sale-badulla

    tikak ganan
    https://ikman.lk/en/ad/mazda-axela-2007-for-sale-gampaha-4
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ