2-3M අතරේ ජපන් කාර්,ජීප්
P.S : තව එකක්, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන්න ඕන ඉතිං
ලෝන් මුකුත් නෑ,ඒක නිසා යන්න පුලුවන් උපරිම බජට් බජට් එක තමයි මේ,තව දෙකක් තුනක් පහක් දාල මේක ගනින් කියලා නම් කියන්නෙපා දෙයියෝ

මචංලා 20-30 lks අතරේ ගන්න පුලුවන් හොඳ ජපන් කාර්/ජීප් මොනවද? N16/Fit Aria/Honda HRV/Honda CRV තමයි ඔලුවෙ තියෙන්නෙ 2000න් මෙහා ආපු එකක් වෙන්නත් ඕන,FB 15 121 එහෙම නම් දැන් පට්ට ගහපුව නෙ තියෙන්නෙ
මගේ වැඩිපුරම ඔලුවෙ තියෙන්නෙ HRV එකයි CRV එකයි ඊට පස්සෙ Fit Aria එක, මේ වාහන පාවිච්චි කරපු එවුන් ඉන්නව නම් පොඩි සපෝර්ට් එකක් දෙන්න මේවගෙ තෙල් කෙරුවාව,උපන් ලෙඩ හොඳ නරක හැම එකක්ම එහෙම දාන්න 
තව වෙන වාහන (මේ බජට් එකට යන
) තියෙනවා නම් ඒකත් දාගෙන යන්න 

මගේ වැඩිපුරම ඔලුවෙ තියෙන්නෙ HRV එකයි CRV එකයි ඊට පස්සෙ Fit Aria එක, මේ වාහන පාවිච්චි කරපු එවුන් ඉන්නව නම් පොඩි සපෝර්ට් එකක් දෙන්න මේවගෙ තෙල් කෙරුවාව,උපන් ලෙඩ හොඳ නරක හැම එකක්ම එහෙම දාන්න 
තව වෙන වාහන (මේ බජට් එකට යන
) තියෙනවා නම් ඒකත් දාගෙන යන්න 

P.S : තව එකක්, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන්න ඕන ඉතිං

ලෝන් මුකුත් නෑ,ඒක නිසා යන්න පුලුවන් උපරිම බජට් බජට් එක තමයි මේ,තව දෙකක් තුනක් පහක් දාල මේක ගනින් කියලා නම් කියන්නෙපා දෙයියෝ

HRV 1600CC
CRV 2000CC
Last edited:

uba mage tharahakarayek da ban 