Ela mama kiyannamko wede set unamaමටනම් Allion එක හැම අතෙන්ම හොදයි දෙකම බලන්න කැමති එක ගන්න මචන් ජය වේවා.

Ela mama kiyannamko wede set unamaමටනම් Allion එක හැම අතෙන්ම හොදයි දෙකම බලන්න කැමති එක ගන්න මචන් ජය වේවා.

Owa ganna eun mama hithanne bus ake yanawette gedara tiyala![]()
Mun apita noniwwata mokak hari horayak tiyenawa


Ad eke nam photos tikak fishy. Kochchara photogenic car ekak da![]()

Ado uba dannawada getabe idan katugastota yana gohagoda para. Ara kandaka video ekak man demme goda kalekata kalin van eke yana ekak.
Anna a kande ada ude matale idan colombo yanna awa fuso AC bus eka kanden pallehata awith.
Welawata wdi damage na. Kanden pallehata wetenna kalin newatila. Bus eka alla palleha den tibbe.
Ow ow wena nettam hodai.![]()
2015 වගේ පස්සේ ආපු ඔක්කොම වාහන ඔය වගේ නේ බන්. Allion Premio වලටත් Idle stop එහෙමත් දාලනේ තියෙන්නෙ ඉතිං Maintenance cost කොහොමත් වැඩිවෙයි 12V battery එක මාරු කළත් දාන්න එපැයි idling stop වලට හරියන එකක්
Heta wage photos tikak dannumGrand Vitara ekak Gaththa Puthi. 2006![]()
Heta wage photos tikak dannum
රිවීව් පාරක් එක්කම ෆොටෝ දාපං.. 
Congratulationsරිවීව් පාරක් එක්කම ෆොටෝ දාපං..
![]()
aluth allion, premion wala memory seats tynwda
sitha niwana katha...
![]()
me ubalage hydraulic power steering neda tiyenne? if so, power steering pressure sensor ekak tiyenawada?

Dunno eka nam![]()
tiyenna one samanyayen. steer karanakota pressure eka sens karala RPM wenas karanawa
