ෆෝන් එකේ ස්ක්රීන් එක ඩබල් ටැප් කරලා ඩිස්ප්ලේ ඔෆ්ෆ් කරන්න බෑනේ..
අර වෙනම ස්ක්රීන් ලොක් ඇප් එක දාලා ඒක ටැප් කලොත් ඩිස්ප්ලේ ඕෆ් වෙනවා. හැබැයි ෆින්ගර් ප්රින්ට් එක ටච් කලාට ආයේ පැටර්න් /පාස්කෝඩ් ගහන්න ඕනේ.
ෆින්ගර් ප්රින්ට් එකෙන් ඩිස්ප්ලේ ඔන් කරගත්තෑකි ඔයා නෝවා ලෝන්චර් එකෙන්
ah ehama kiyanna epe nova eka thiyana features goda hatiyarta moanwada thiyanne kiyala hoya ganna baruwa inne





