Using Laptop While Charging

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    ඕක ගැන මාත් කාලයක් හෙව්වා මචං.Good Practice එක තමා හැමතිස්සෙම Phone බැටරි ලෙවෙල් එක 40%-90% අතරේ තියෙද්දී charge කරන එක. එහෙම කලාම battery එකේ lifespan එක වැඩි වෙනවලු. මට ඕක කියවපු article එකනම් මතක නෑ.මම කරන්නේ ඒ විදිහට,ඒ කෙසේ වෙතත් 40% අඩුවෙච්ච ගමන්ම charge කරන්න පටන් ගන්න එක ශරීර සෞඛ්යයට හොඳයි radiation ඒ වෙලාවේ වැඩි හින්දා .

    කොහොමද බන් 40% වඩා අඩු වුනාම radiation වැඩිවෙන්නයි, 40% වඩා වැඩි වුනාම radiation අඩුවෙන්නෙයි:confused:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මම කවදාවත් ගලවන්නෙ නෑ charger එකෙන්. Power ගහලමයි use කරන්නෙ. හැබයි සති 2කට විතර සැරයක් විතර battery 0%ක්ම බහිනකම් use කරල ආපහු charge කරනවා. දැන් 4 years විතර තාම battery එකේ කිසිම අවුලක් නෑ
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඕක ගැන මාත් කාලයක් හෙව්වා මචං.Good Practice එක තමා හැමතිස්සෙම Phone බැටරි ලෙවෙල් එක 40%-90% අතරේ තියෙද්දී charge කරන එක. එහෙම කලාම battery එකේ lifespan එක වැඩි වෙනවලු. මට ඕක කියවපු article එකනම් මතක නෑ.මම කරන්නේ ඒ විදිහට,ඒ කෙසේ වෙතත් 40% අඩුවෙච්ච ගමන්ම charge කරන්න පටන් ගන්න එක ශරීර සෞඛ්යයට හොඳයි radiation ඒ වෙලාවේ වැඩි හින්දා .

    phone ekanam aulak na

    ethakota battery eken use karapan ban. Don't think too much. Kohoma karath battery eke cycle gana giyama eka iwarai, replace karannama wenawa. Kohoma karath battery eka sauthu wenawamai. Mage toshiba lap eka aurudu 4kin tamai battery eka maru kare

    mage toshiba eke battery eka use kale avurudu dekai , savuththu una ekai

    මම කවදාවත් ගලවන්නෙ නෑ charger එකෙන්. Power ගහලමයි use කරන්නෙ. හැබයි සති 2කට විතර සැරයක් විතර battery 0%ක්ම බහිනකම් use කරල ආපහු charge කරනවා. දැන් 4 years විතර තාම battery එකේ කිසිම අවුලක් නෑ

    mekanam hodai vage :yes::yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :rofl::rofl: කෝ බන් මේකේ තියෙන්නේ බොරු කියලනේ.
    උඩින් පල්ලෙන් නැතුව ඔක්කොම කියවල බලපන්කො

    Vandna Patel, studied at Kennesaw State University
    Answered Sep 12, 2015
    Cell phones get hotter when the battery-level is critically low, especially when more applications are running. Less radiation would be emitted if the gadget is not being used when the battery is low. However, if the gadget is still in use when the battery is low, it would emit more radiation when the battery is low, because the mobile phone is under higher functional pressure and lower energy supply, especially when there are more applications running. The force required to operate the device increases, which in turn increases the power exerted. The power increases the temperature of the battery in the mobile phone. Therefore, thermal radiation is significantly higher when the cell phone is used while the battery is critically low.

    Przemysław Kitowski, Head of R&D at Mudita
    Answered Apr 24
    Originally Answered: How true is it that when a phone battery is low, it tends to emit more radiation?
    The truth is when the battery is running low or you're in a low-signal area, the phone works overtime and may expose you to more radiation.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Screw everybody. The more you charge and discharge a battery you run out of battery cycles. So the best way to increase your battery is to keep them plugged in as much as possible. The optimal battery level to do this is around 60%. So you have to find a way to make your battery stop charging at 60% even when it’s plugged in ::D:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,129
    16,918
    113
    මගේ ලැප් එක (Asus X555L i5) අරගනිපු දවසේ ඉඳලා ගොඩක් වෙලාවට කරන්ට් එකට ගහගෙනම තමයි වැඩ කරේ. සතියකට සැරයක් වගේ බැටරි එකෙන් වැඩ කළා. ටික කාලයක් යද්දී මෙන්න මේ වගේ බැටරි එක ඉදිමෙන්න අරගෙන ටච් පෑඩ් එක උඩට අවා.. පස්සේ බැටරිය මාරු කරන්න උනා. මොකක් ද අවුල කියල නම් නොදනී.:dull:

    20102606217l.jpg

    MBP-trackpad-repair-00.jpg

    post-804905-1484558583_thumb.jpg

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම කවදාවත් ගලවන්නෙ නෑ charger එකෙන්. Power ගහලමයි use කරන්නෙ. හැබයි සති 2කට විතර සැරයක් විතර battery 0%ක්ම බහිනකම් use කරල ආපහු charge කරනවා. දැන් 4 years විතර තාම battery එකේ කිසිම අවුලක් නෑ

    මේක තමා හොඳම විදිහ.:yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ඔපිස් ලැප නම් ඔහේ චාර්ජ් එකට ගහන් ඉන්නවා බන්
    කලින් තිබ්බ ලැපත් අවුරුදු දෙක හමාරක් විතර පාවිච්චි කලා කිසි අවුලක් නෑ 9cell බැටරියක් තිබ්බේ පැය 5ක් 6ක් වැඩ
    මේ අවුරුද්දේ මුලදී ආයේ වෙන ලැපක් දුන්න මේකේ නම් 6cell බැටරියක්ද කොහෙද තියෙන්නේ එත් පැය 6ක් විතර වැඩ
    එකදිගට ෆිල්ම් දෙකකට වඩා බලන්න පුළුවන්.. හැබැයි හර්ඩ් එක 1TB SSD එකක් තියෙන්න Power consumption හෙනටම අඩු ඇති
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    මගේ යාලුවෙක් ලැප් එක අරගත්ත දවසේ ඉදන් ෆෝන් එක වගේ බැටරි එක ලෝ වෙනකල් ඉදල අපහු charge කළා .. අවුරුද්දක් යනකොට බැටරියට කෙලවුනා ..............
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mage ACER dan 6yr + gaththu dawase idan current ekata gahan weda kale, thamath ithin current nathuwa payak wage on eke thiyaganna puluwan. battiya rath wennet na man hithanne full charge unama current eka cutoff wenawa. hard ekanam rath wenawa patta widiyata.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කාලයක් යනකොට අඩු වෙනවා බන් Battery Life ඒක. හොදම වැඩේ Smartphone ekak wage
    10-90 Charge cycle එකක් maintain කරන ඒක.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    උඩින් පල්ලෙන් නැතුව ඔක්කොම කියවල බලපන්කො

    Vandna Patel, studied at Kennesaw State University
    Answered Sep 12, 2015
    Cell phones get hotter when the battery-level is critically low, especially when more applications are running. Less radiation would be emitted if the gadget is not being used when the battery is low. However, if the gadget is still in use when the battery is low, it would emit more radiation when the battery is low, because the mobile phone is under higher functional pressure and lower energy supply, especially when there are more applications running. The force required to operate the device increases, which in turn increases the power exerted. The power increases the temperature of the battery in the mobile phone. Therefore, thermal radiation is significantly higher when the cell phone is used while the battery is critically low.

    Przemysław Kitowski, Head of R&D at Mudita
    Answered Apr 24
    Originally Answered: How true is it that when a phone battery is low, it tends to emit more radiation?
    The truth is when the battery is running low or you're in a low-signal area, the phone works overtime and may expose you to more radiation.

    thermal radiation:rofl: අනේ මන්ද උඹත් හොයා ගන්න එවා.මිනිස්සුගෙන් radiation යනව ඇති low battery phone එකකට වඩා:rolleyes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Screw everybody. The more you charge and discharge a battery you run out of battery cycles. So the best way to increase your battery is to keep them plugged in as much as possible. The optimal battery level to do this is around 60%. So you have to find a way to make your battery stop charging at 60% even when it’s plugged in ::D:

    thanks for sharing your experience :yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Screw everybody. The more you charge and discharge a battery you run out of battery cycles. So the best way to increase your battery is to keep them plugged in as much as possible. The optimal battery level to do this is around 60%. So you have to find a way to make your battery stop charging at 60% even when it’s plugged in ::D:

    මගේ ලැප් එක (Asus X555L i5) අරගනිපු දවසේ ඉඳලා ගොඩක් වෙලාවට කරන්ට් එකට ගහගෙනම තමයි වැඩ කරේ. සතියකට සැරයක් වගේ බැටරි එකෙන් වැඩ කළා. ටික කාලයක් යද්දී මෙන්න මේ වගේ බැටරි එක ඉදිමෙන්න අරගෙන ටච් පෑඩ් එක උඩට අවා.. පස්සේ බැටරිය මාරු කරන්න උනා. මොකක් ද අවුල කියල නම් නොදනී.:dull:

    20102606217l.jpg

    MBP-trackpad-repair-00.jpg

    post-804905-1484558583_thumb.jpg

    me ube laptop ekada , matanam hithaganna ba monada karanna oni kiyala , warranty claim kale nadda:confused::confused::confused: