Using Laptop While Charging

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මේක තමා හොඳම විදිහ.:yes:

    :rolleyes::rolleyes:matath hithenne

    ඔපිස් ලැප නම් ඔහේ චාර්ජ් එකට ගහන් ඉන්නවා බන්
    කලින් තිබ්බ ලැපත් අවුරුදු දෙක හමාරක් විතර පාවිච්චි කලා කිසි අවුලක් නෑ 9cell බැටරියක් තිබ්බේ පැය 5ක් 6ක් වැඩ
    මේ අවුරුද්දේ මුලදී ආයේ වෙන ලැපක් දුන්න මේකේ නම් 6cell බැටරියක්ද කොහෙද තියෙන්නේ එත් පැය 6ක් විතර වැඩ
    එකදිගට ෆිල්ම් දෙකකට වඩා බලන්න පුළුවන්.. හැබැයි හර්ඩ් එක 1TB SSD එකක් තියෙන්න Power consumption හෙනටම අඩු ඇති

    ow neh bn hamadema ohomane kalayak yanakota savuththu venavane , eth current nathi dawasata?

    මගේ යාලුවෙක් ලැප් එක අරගත්ත දවසේ ඉදන් ෆෝන් එක වගේ බැටරි එක ලෝ වෙනකල් ඉදල අපහු charge කළා .. අවුරුද්දක් යනකොට බැටරියට කෙලවුනා ..............

    :oo::oo::oo::oo:mage toshiba ekatath una

    Mage ACER dan 6yr + gaththu dawase idan current ekata gahan weda kale, thamath ithin current nathuwa payak wage on eke thiyaganna puluwan. battiya rath wennet na man hithanne full charge unama current eka cutoff wenawa. hard ekanam rath wenawa patta widiyata.

    payak?

    කාලයක් යනකොට අඩු වෙනවා බන් Battery Life ඒක. හොදම වැඩේ Smartphone ekak wage
    10-90 Charge cycle එකක් maintain කරන ඒක.

    :yes::yes:matath hithenne meka thama:yes::yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ow neh bn hamadema ohomane kalayak yanakota savuththu venavane , eth current nathi dawasata?

    ඒක තමයි බන් මම කිව්වේ දැන් තියෙන ලැප් වලට දිගටම චාර්ජරේට ගහල තිබ්බ කියල අවුලක් නෑ මම හිතන්නේ
    මට නම් මාසෙකට සැරයක් දෙකක් battery එකෙන් දුවන්නේ
    කොහොමත් game ගහනකොට චාර්ජරේට ගහන්නේ නැතුව VGA එක on වෙන්නේ නෑ