මට තියෙන්නෙ පේපැල් ශ්රී ලංකන් අකවුන්ට් එකක්, කොමෂල් බෑන්ක් එකේ ඩෙබිට් කාඩ් එකක් ලින්ක් කරල තියෙන්නෙ බං.මම මේ පේපැල් අකවුන්ට් එක අප්වර්ක් එකටත් ලින්ක් කරල තියෙන්නේ, මේකට අප්වර්ක් එකෙන් Withdraw කළොත් මොකක් වෙයිද බං? මෙහාට සල්ලි එන එකන් නැද්ද බං.
දන්න එකෙක් හෙල්ප් එකක් දීපං,


17++ ගානෙ සළකන්නම් උදව් කරන හැමෝටම
තෑන්ක්ස්
දන්න එකෙක් හෙල්ප් එකක් දීපං,



17++ ගානෙ සළකන්නම් උදව් කරන හැමෝටම
තෑන්ක්ස්


yes money receive karanna puluwani