Qobuz Hi-Res Music Sri Lankan users help

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    කෝබස් යූස් කරන අයගෙන් හෙල්ප් එකක් ඕනෙ.
    මම VPN එකක් හරහ අකව්න්ට් එකක් හදගත්ත හැබැයි පේපෑල් එකෙන් කාට් එකට ඇඩ් කරපු සිංදු වලට පේ කරාම රිජෙක්ට් වෙනව, බෑන්ක් ඩීටේල් චෙක් කරන්න කියල. හැබැයි පේපෑල් එකෙන් මගේ කාඩ් එකෙන් සල්ලි කැපෙනව ආයෙ විනාඩි 5 කින් සල්ලි රිෆන්ඩ් වෙනව.

    මම පේපෑල් එකට ලිංක් කරල තියෙන්නෙ සම්පත් එකේ මාස්ටර් ඩෙබිට් කාඩ් එකක්.
    ලංකාවෙ කාඩ් එකක් ලිංක් කරල තියෙන පේපෑල් එකකින් කෝබස් එකට පේ කරන්න හදාගත්ත කෙනෙක් ඉන්නවනම් ප්ලීස් හෙල්ප් එකක් දෙන්න.


    https://www.qobuz.com/