ebay badu awada?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ebay එකේ නොවෙම්බෙර් 24 දාපුවා තවම අවේ නෑ ,

    එත් aliexpress එකේ දෙසැම්බර් 13 දාපු එකක් අද ආවා
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    aliexpress eken eye lankaawata apu ekak mata ada aawa ban.
    dan awlak natuwa athi.
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මචන් මගෙ ඔඩරෙ තාම ආවෙ නෑනෙ.

    Destination country: Sri Lanka
    2018-01-05 10:31 Arrival at Destination Post (Country: LK)
    2018-01-05 10:30 Arrival at Processing Center (Country code: LK)
    ලංකාවට ඇවිල්ල.ගෙදරට ආවෙ නෑනෙ.තව කොච්චර කල් යයිද බං??
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්..මම දැන් මාසෙකට කලින් ඕර්ඩර් කරපු ඔක්කොම බඩු වර්ග පහක් හරියටම දිනේට ආවා..තව එකක් එන්න තියනවා ..මුකුත් අවුලක් උනේ නැනේ...