හැප්පුනා

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ඊයේ ගෙවල් ලග පාරේ (පටු පාරක්) වාහන පෝලිමක් තිබ්බ, බලන් හිටිය ගොඩක් වෙලා උන් යන්නෙ නැහැ. පස්සෙ තේරුනේ චන්දෙ ඉල්ලන එකෙක් වාහන පෝලිමකින් රැස්වීමකට යන්න වාහන සෙට් කරනව කියල.

    මට මලපැනල දකුණු පැත්තෙන් දාල ගියා, යද්දිම වහනයක් ඇවිත් බ්ලොක් උනා, පොරට ඉඩ හදල දෙන්න මම ආයිත් රිවස් එකට ගනිද්දි මගේ කාර් එකට පිටිපස්සෙන් බයික් කාරයෙක් ඉදල, පොරගෙ බයික් එකේ වැදුන බෆර් එක. මූ ඇවිත් glass එකට තට්ටු කරා, බලනකොට අදුරන එකෙක්. එත් මූ මට බැනල ගියා.

    මගේ බෆර් එකටත් damage. බයික් එකේනම් ටයර් එක වැදිලා තිබුනෙ.
    තව පාරේ ගිය එකෙකුත් බැනගෙන ගියා (ඌත් අදුරන එකෙක්)

    අදුරන්නේ නැති එකෙක් බැන්නනම් කිසි අවුලක් නෑ.

    මට ඊයේ ඉදන් හෙන අවුල් මේකට.. :(
    මොකක්ද මම කරන්නෙ මේක අමතක කරන්න..
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    අමතක කරන්න උත්සහ කරන්න එපා. නිකන්ම අමතක වෙලා යයි. සම්පුර්න අවධානය දීල කරන්න ඕනි වැඩක් කරපන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අදුරන උන් උනාට උන් උබට ඊරිසියයි, එකයි. පඩෙකට ගනන් ගන්න එපා උන්ව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ආහ් ඒ උබද පිස්සෙක් වගේ රිවස් කලේ. තෝ මහ කැ@#@$@$$ :angry::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැප්පුන කර් එකේ පොටෝ එකක් දාපන් බලන්ඩ..
     
    ඊයේ ගෙවල් ලග පාරේ (පටු පාරක්) වාහන පෝලිමක් තිබ්බ, බලන් හිටිය ගොඩක් වෙලා උන් යන්නෙ නැහැ. පස්සෙ තේරුනේ චන්දෙ ඉල්ලන එකෙක් වාහන පෝලිමකින් රැස්වීමකට යන්න වාහන සෙට් කරනව කියල.

    මට මලපැනල දකුණු පැත්තෙන් දාල ගියා, යද්දිම වහනයක් ඇවිත් බ්ලොක් උනා, පොරට ඉඩ හදල දෙන්න මම ආයිත් රිවස් එකට ගනිද්දි මගේ කාර් එකට පිටිපස්සෙන් බයික් කාරයෙක් ඉදල, පොරගෙ බයික් එකේ වැදුන බෆර් එක. මූ ඇවිත් glass එකට තට්ටු කරා, බලනකොට අදුරන එකෙක්. එත් මූ මට බැනල ගියා.

    මගේ බෆර් එකටත් damage. බයික් එකේනම් ටයර් එක වැදිලා තිබුනෙ.
    තව පාරේ ගිය එකෙකුත් බැනගෙන ගියා (ඌත් අදුරන එකෙක්)

    අදුරන්නේ නැති එකෙක් බැන්නනම් කිසි අවුලක් නෑ.

    මට ඊයේ ඉදන් හෙන අවුල් මේකට.. :(
    මොකක්ද මම කරන්නෙ මේක අමතක කරන්න..

    මාර ප්‍රශ්න නේද බන් මිනිස්සුන්ට තියෙන්නේ
    මානසික පීඩා ඔක්කොටොම වැඩිය ගොඩක් අයට :( :(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක්ද බන් කාර් එක ක්විඩ් suv එකක්ද බයික් ටයර් එකක් වැදිලා ඩැමේජ් වෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගනං ගන්න එපා බං. ඉස්කෝලේ කාලෙදි සර්ලා අපිට කොච්චර බණිනවද කෝ අපි ඒවා හිත හිත ඉන්නවද? :D ගුරුවරු බණින්නේ ළමයි හදා ගන්න. ළමයි වැරදි කරද්දි.
    හිතපං උඹේ අතිනුත් අවංකවම වැරැද්දක් උනා. අරුන් දෙන්නා උඹට බැන්නා. උන් දෙන්නා ගුරුවරු කියලා හිතපං. උඹ දැන් ඔය වරද ආයි කරන්නෙ නැ. මොකද රිවස් කරන්න යද්දි උඹට මතක් වෙනවා සයිඩ් කන්නාඩි වලින් විතරක් බලලා මදි එහා පැත්තේ සීට් එකේ හෙඩ්රෙස්ට් එක පිටිපස්සෙන් අත තියලා පස්සට හැරෙන්න ඕනේ කියලා. ඕවා ජීවිතේට පාඩම් කර ගනිං බං. පසුතැවිලි වෙවී ඉන්න නෙවෙයි තමන්ගේ වරද නිවැරදි කර ගන්න. සමාජයෙන් අහන්න ලැබෙන හොදට වඩා ඔන්න ඔය බැනුම් ජීවිතේට පාඩම් බං
    මේකයි බං ක්‍රමේ
    iStock_000009227308Medium_e0f27add0f45fc07c052fc77ed61eed9.jpg
     
    • Like
    Reactions: Voltage

    :yes:
    magenuth rep ++
     
    • Like
    Reactions: Mr.Tom