උදවු යාලු

577

Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    මචංලා මේකේ හරි තේරුම මොකක්ද බං. මොනවද මේකට ලියන්න තියෙන්නේ කියල අයිඩියා එකක් කියපල්ලකෝ.එපාවෙලා ඉන්නේ බං.මේ විෂය මම එච්චර දන්නේ නැහැ බං

    Discuss the extent of freedom and control in media in sri lanka with
    appropriate examples
     
    • Like
    Reactions: crazy-owl

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    ශ්රී ලංකාවේ මාධ්යවල නිදහසට සහ පාලනය කිරීමේ ප්රමාණය පිළිබඳ සාකච්ඡා කිරීම

    GOOGLE TRANSLATOR:rolleyes:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    mekata liyanna puluwan puka eranna . ape media eka hamadama political , true facts eliyata enna ne . godak social media wala yanna boru . ganikawak wela kiyanawa baluwama music video ekak. bombayak gahuwama ekka 100 anika 150 thawa ekka 130 marila Data integrity ekak ne . rata sanwardanaya wenawa kiyala TV eka kiwwata ethi labbak ne . mekata yako theses ekak liyanna puluwan wachana 300000 wage . example one tharam thiyanwa. news yanna political sides walata support ekata . thambi karana ewa tamil un karana ewa tv wala danna ne . ape un karana ewa vitharak danawa . gamakata charitha gathana karanawa menna ape midia saha control eka . mahindage kala meka saratama thibba
     
    • Like
    Reactions: 577

    mcn " extent of" කියල කෑල්ලක් තියෙනව ඒක නිසා මට හරි අවුල් බං:confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    feeedom එක ඕනෙවට වඩා වැඩි වෙලා තියෙන්නෙ :yes:
    ඕනෙ එකත් වාර්තා කරනව එපා එකත් වාර්තා කරනව :yes:
    මාධය විසින්ම වැඩක් ඇති දේවල් වාර්තා නොකරන්න ස්වයං වාරණයක් දාගෙන තියෙන්නෙ :yes:
    ඔය තුන ගැන ලියපං :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    feeedom එක ඕනෙවට වඩා වැඩි වෙලා තියෙන්නෙ :yes:
    ඕනෙ එකත් වාර්තා කරනව එපා එකත් වාර්තා කරනව :yes:
    මාධය විසින්ම වැඩක් ඇති දේවල් වාර්තා නොකරන්න ස්වයං වාරණයක් දාගෙන තියෙන්නෙ :yes:
    ඔය තුන ගැන ලියපං :D
    Eka ekata kade yana. Mala mini vikinana ammage hu.... Madya thamai thiyenne.oita wada hodai oya madyawediyo kiyana un guu puchchan kewanam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    extent of කෑල්ලට බය වෙන්න එපා බන් . උබ ජනමාධය නිදහස සහ යම් කිසි වාරණයක් ඒ තුල තියනවද තියනවන්ම් ඒ මොකද්ද කියලා කියහන් උදාහරණ එක්ක.

    අනිවා තියනවනේ මචන් සිංහලෙන් ලියලා සෙට් කරගෙන කඩ්ඩෙන් ලියපන් ඒත් කඩ්ඩෙන්ම හිතන්න පුලුවන් නම් වැඩේ සුපුරියට රයිම් කරන්න පුලුවන් . බිත්තියක් අල්ලන් ආත බූත වෙලා වගේ ඔය ටික උබ ඔලුවෙම රයිම් කරන්න ට්‍රයි එකක් දියන්