බල්ලෙක්

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මචන්ලා මගේ පොඩි එකාට බලු පිසුව ගහලා
    බල්ලෙක් හොයනවා ....

    කොහොමද මචන්ලා එකෙක් හොයා ගන්නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    podi ekekta nam lom yannathi breed ekak ganin. anika beginner, child friendly, trainable ekek. maintain karana cost ekath balapan.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියෙ හිටිය සෝක් බලු කුක්කෙක් :yes: ඌ ආගිය අතක් නෑනෙ :sorry: හිටිය නං ඌව අරං හදාගන්න තිබ්බ :sorry:
     
    • Like
    Reactions: kingkusa

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    Embar එකෙන් හරි, ray of hope එකෙන් හරි, Adopt a dog in Sri Lanka එකෙන් අසරණ බලු පැටියෙක් හදාගන්න.
     
    • Like
    Reactions: kingkusa

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dachshund Puppy

    ikman eke balanna machan.math ikman eken dachshund patiyek gaththa.kisi awulak nha.
    dachshund tama hoda hadanna.lamyntath hodai.price eakth adui.kurui.size eken podi.
    lamynta sellam karanna dachshund hodai.
    black and tan color male or female ganna.Brown ganna epa.
    brown cross karanna yaddi illuma adui.black ana tan tama wadi illuma thyenne.


    7ccbd2a0e509d13ccbac1bcea7b74e94--dachshund-puppies-wiener-dogs.jpg
     
    Last edited:

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    //
    Embark එකෙන් හරි, ray of hope එකෙන් හරි, Adopt a dog in Sri Lanka එකෙන් අසරණ බලු පැටියෙක් හදාගන්න.//
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතා කටුස්සන්ට ආස නැද්ද මෙකේ හිටියා සිංහල කථා කරන කට හැකර කටුස්සෙක් කමතිනම් අරන් හදාගන්න සල්ලි එපා:P
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුතා කටුස්සන්ට ආස නැද්ද මෙකේ හිටියා සිංහල කථා කරන කට හැකර කටුස්සෙක් කමතිනම් අරන් හදාගන්න සල්ලි එපා:P

    :lol:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පුළුවන්නම් පාරේ දාල ගිය එකෙක්ව අරන් හදාගන්න. ඒ ලොකු පිනක් වෙනව. මම ඒ වගේ තුන් දෙනෙක් හැදුව. එකෙක්ව අල්ලපු ගෙදර උන් වස දීල මැරුවා. පුළුවන් නම් අසරන වුන සතෙකුට පිහිට වෙන්න.