Review in Sinhala - Huawei Mate 10 Lite AKA Huawei Nova 2i

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මමත් ගත්තා. මෙන්න විස්තරේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1830712


    11.gif
     
    • Like
    Reactions: akilar25

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Bump....

    Aula thiyenne ban Huawei la thawa sathiyak dekak yanakota meeta wada fetures thyena phone ekak release karanwa. Ita passe kalin gahapu phone walata update enneneth nene... :angry::angry::angry:

    Nethnam hoda brand ekak......
     

    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43
    අනාත ඇන්ඩ්‍රොයිඩ් ලුක් එකක් නෑ සැම්සුන්ග් වගේ.
    lol
    note8-cnet.jpg


    FullSizeRender1.nocrop.w710.h2147483647.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Bump....

    Aula thiyenne ban Huawei la thawa sathiyak dekak yanakota meeta wada fetures thyena phone ekak release karanwa. Ita passe kalin gahapu phone walata update enneneth nene... :angry::angry::angry:

    Nethnam hoda brand ekak......
    A wise man told that You can always wait for the next big thing but then you'd never buy anything
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umbata photos quality eka gena balanna nam wenath phone ekakinuth same shot eka aran deka compare karala balapang oke colors natural nea kiyala mama dekka thiyanawa

    මම බැලුවා මචන්.
    ඉස්සරහ කැම් එකේ නම් කලර්ස් නැචුරල් නෙවෙයි.
    බැක් එක නම් ශේප්.

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,467
    14,095
    113
    මොකක්ද බන් "අනාත ඇන්ඩ්‍රොයිඩ් ලුක් එක" කියන්නේ? :lol: ඕක උඹට වින්ඩෝස් ගඩොල් බාගයක් වගේ පේනවද? :rofl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Huawei Mate 10 Lite AKA Huawei Nova 2i

    ඔය AKA කියන එකේ තේරුම මොකක්ද බං? මම ෆිල්ම් වල එහෙමත් දාලා තියෙනවා.
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.
    ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.
    ලාවට හීට් වෙනවා එච්චරයි.
    Mamath mehema use kale eth 1st charge eken paya 12k withara thibbe.heat unane bn tikak wadiyen mobile data use karaddi.pocket eke daan eddith heat wela