


bump macho help needmama paypal use karapu kenek newei
ebay walata use karanna idea ekak thiyenawa
mama den paypal account ekak hadaganna kota ekata srilanka dunnama awulak weida
ewagema kohomada ape bank account ekata link karanne machan
mama com bank ekak use karanawa nam account eka link karanne kohomada
wthakota podi ganak charge wenawa neda
account eka block wenawa wage seen monawada
lankawe kisima bank ekakin salli apahu ganna berida paypal wala
ape bank account eke thiyena sampurna total eka nethuwa limit karala paypal ekata danna berida machan![]()
මචන් මටත් උදව්වක් ඕනි..
මගේ දැනට ලංකාවේ විදියට හදාගත්ත paypal එකක් තියනවා..
එක මන් හැදුවේ ebay එකේ බඩු ගන්න එහෙම. මම එකට com debit card එකත් add කරලා තියෙන්නේ.
දැන් මට ඕනි receive කරගන්නත් විදියක්.
මට මොනාද තියන option?
අලුත් account එකක් හදන එක risky ද? නැත්තම් මේ account එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද card එකක් link කරලා තියන නිසා![]()

නැත්නම් දැන් ලිමිට් ද ?
සල්ලි දාල එවත් එක්ක ලිමිට් වෙලා ගියොත් අනාතයි. මෙක ගොඩ දාගන්න විදියක් තියේද ??
ebay eken payment method eka paypal denna giyahama menna me wage popup ekak enawa paypal ekata log wenna eka keraki keraki thiyenawa me wage enne nehe machan mokuth
![]()


ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා
![]()
dalane ban thiyenneadobe flash
shokwave
wage plugin tika dapan




Malayasiya paypal account eka limit una ban. mn mahe ID ekai Dialog Bill ekka edit karalai yauva. mahe addres ekatama yatin malayasiya kiyala damma vitharai.
dn machan Mail ekka avith Limit kiyala. davas 150kin withdrow karanna widiyak mail karannam kiyala. meka goda daganna vidiyak nadda.
Loku udauvak bn. ebay salli okkoma eke.
View attachment 71097

