පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    malaysian paypal eke tiyena salli walin ebay eke purchase karanna yaddi paymant karanna bee.,
    please select other payment method kiyala watenawa.
    mokak da hethuwa
    please help
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන් මටත් උදව්වක් ඕනි..
    මගේ දැනට ලංකාවේ විදියට හදාගත්ත paypal එකක් තියනවා..

    එක මන් හැදුවේ ebay එකේ බඩු ගන්න එහෙම. මම එකට com debit card එකත් add කරලා තියෙන්නේ.

    දැන් මට ඕනි receive කරගන්නත් විදියක්.

    මට මොනාද තියන option?:oo::oo:

    අලුත් account එකක් හදන එක risky ද? නැත්තම් මේ account එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද card එකක් link කරලා තියන නිසා :baffled:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචං පුලුවන්නම් වෙනම ත්‍රෙඩ් එකක් අරන් පේ -පැල් එකක් විත්ද්රෝ කරන විදියට හදා ගන්න විදිය කියලා දෙන්න ....
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama paypal use karapu kenek newei
    ebay walata use karanna idea ekak thiyenawa
    mama den paypal account ekak hadaganna kota ekata srilanka dunnama awulak weida
    ewagema kohomada ape bank account ekata link karanne machan
    mama com bank ekak use karanawa nam account eka link karanne kohomada
    wthakota podi ganak charge wenawa neda
    account eka block wenawa wage seen monawada
    lankawe kisima bank ekakin salli apahu ganna berida paypal wala
    ape bank account eke thiyena sampurna total eka nethuwa limit karala paypal ekata danna berida machan :D
    bump macho help need
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් මටත් උදව්වක් ඕනි..
    මගේ දැනට ලංකාවේ විදියට හදාගත්ත paypal එකක් තියනවා..

    එක මන් හැදුවේ ebay එකේ බඩු ගන්න එහෙම. මම එකට com debit card එකත් add කරලා තියෙන්නේ.

    දැන් මට ඕනි receive කරගන්නත් විදියක්.

    මට මොනාද තියන option?:oo::oo:

    අලුත් account එකක් හදන එක risky ද? නැත්තම් මේ account එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද card එකක් link කරලා තියන නිසා :baffled:

    ඔය තියෙන අකවුන්ට් එක හදාගන්න බෑ මචන්.
    අලුත් එකක් හදපන් තව කාර්ඩ් එකක් අරන්.

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පිලිපින් පේපැල් එකෙ පෘෆ් ඉල්ලල නොටිෆිකේසන් එකක් ඇවිල්ල. :(
    මට හදිස්සි පේමන්ට් වගයක් කරන්න තියෙනව.දැන් මෙකට සල්ලි දාගෙන පේමන්ට් ටික කරන්න පුලුවන් ද තාම? :nerd:නැත්නම් දැන් ලිමිට් ද ?:sorry: සල්ලි දාල එවත් එක්ක ලිමිට් වෙලා ගියොත් අනාතයි. මෙක ගොඩ දාගන්න විදියක් තියේද ??:nerd:

    25625694_2039736929597510_130210292_o.jpg

    25590197_2039731442931392_1602929328_o.jpg
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    309
    83
    home
    machan.. dan ekiane.. apita ebay eke seller kenek widiyata account ekak hadala sl idan mukuth sell karana berida ? karanwanam karanne kohomada? bcs payments ganne mona account ekatada.. paypal ba kiwane
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ebay eken payment method eka paypal denna giyahama menna me wage popup ekak enawa paypal ekata log wenna eka keraki keraki thiyenawa me wage enne nehe machan mokuth

    03jgj9C.jpg
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    309
    83
    home
    machan.. dan ekiane.. apita ebay eke seller kenek widiyata account ekak hadala sl idan mukuth sell karana berida ? karanwanam karanne kohomada? bcs payments ganne mona account ekatada.. paypal ba kiwane
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්‍රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා :):)

    imagen_grow.png

    mcn mata kiyahanko dan country eka malasian dala haduwoth witdhrow prasnayak nedda,thama lankawata denne nane, poddak vistara karahanko mata ebay selling patan ganna one ekai
    REP++++++
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    309
    83
    home
    machan.. dan ekiane.. apita ebay eke seller kenek widiyata account ekak hadala sl idan mukuth sell karana berida ? karanwanam karanne kohomada? bcs payments ganne mona account ekatada.. paypal ba kiwane
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    Limit Paypal Account (Help)

    Malayasiya paypal account eka limit una ban. mn mahe ID ekai Dialog Bill ekka edit karalai yauva. mahe addres ekatama yatin malayasiya kiyala damma vitharai.
    dn machan Mail ekka avith Limit kiyala. davas 150kin withdrow karanna widiyak mail karannam kiyala. meka goda daganna vidiyak nadda.

    Loku udauvak bn. ebay salli okkoma eke. :(:(:(

    Paypal Acc Limit.JPG
     
    coinmama

    Member
    Jan 17, 2018
    160
    4
    0
    Malayasiya paypal account eka limit una ban. mn mahe ID ekai Dialog Bill ekka edit karalai yauva. mahe addres ekatama yatin malayasiya kiyala damma vitharai.
    dn machan Mail ekka avith Limit kiyala. davas 150kin withdrow karanna widiyak mail karannam kiyala. meka goda daganna vidiyak nadda.

    Loku udauvak bn. ebay salli okkoma eke. :(:(:(

    View attachment 71097

    Den nam ubawa ban karala daayi un:lol::lol: