Tfs bro ...microchip lage board 1 tiyanawada.ehema arduino wage practicaly krnna asai...tnxඉතින් බන් ඕකට x86 චිප් එකක්ම ඕන නැහැනේ
Microchip ලාගෙ හරි AVR(ඒකත් දැන් නම් මයික්රොචිප්ලගෙම තමයි) ඩිවලොප්මන්ට් බෝඩ් එකක් ගත්තා නම් ඕන මගුලක් කරතහැකි
එහෙම නැත්නම් NASM වගේ ඇසෙම්බ්ලර් එකක් දාගත්තා නම් මැශින් එකේම රන් කරන්න පුලුවන් එමියුලේටරයක් නැතුව
ඕන නම් පෙන් එකට බූට්ලෝඩර් එකක් ලියලා(මේක අපිම ලියන්න වෙනවා) පෙන් එකට ඇසෙම්බ්ලි ප්‍රෝගෑම් එක දාල කම්පියුටරේම ට්‍රයි කරන්නත් පුලුවන් (මම මේක කැම්පස් ඉන්න කාලෙ ආතල් එකට කරා)
8085 emulator ekak tiyenwa, GNUSim8085 opensource bn. eka use karapn. chip eka ganna thanak nm danne na
Tfs bro ...microchip lage board 1 tiyanawada.ehema arduino wage practicaly krnna asai...tnx
Tfs bro...stc kiynne mkkd mcnSTC ekak ganin bn. wadi gaanak wenne na, cheap but useful. assembly puluwan, C puluwan
ඔවු මයික්‍රොචිප්ලාගෙ ඩිවලොප්මන්ට් බෝඩ් තියනවා හැබැයි ඔරිජිනල් ඒව ගනන්
ඒක නිසා ප්‍රෝගැමර් එකක් ගත්තා නම් සර්කිට් එක අපිම අටවලා ඕන දෙයක් කරන්න පුලුවන්
PIC Kit 2 ප්‍රෝගැමර් එක ඕපන් සෝස් නිසා ඒකෙ ක්ලෝන් තියනවා අඩු ගනන් වලට ඒකක් ගත්තා නම් හරි