8085 8086 wage proccer ganna thanak

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    ඉතින් බන් ඕකට x86 චිප් එකක්ම ඕන නැහැනේ

    Microchip ලාගෙ හරි AVR(ඒකත් දැන් නම් මයික්‍රොචිප්ලගෙම තමයි) ඩිවලොප්මන්ට් බෝඩ් එකක් ගත්තා නම් ඕන මගුලක් කරතහැකි

    එහෙම නැත්නම් NASM වගේ ඇසෙම්බ්ලර් එකක් දාගත්තා නම් මැශින් එකේම රන් කරන්න පුලුවන් එමියුලේටරයක් නැතුව

    ඕන නම් පෙන් එකට බූට්ලෝඩර් එකක් ලියලා(මේක අපිම ලියන්න වෙනවා) පෙන් එකට ඇසෙම්බ්ලි ප්‍රෝගෑම් එක දාල කම්පියුටරේම ට්‍රයි කරන්නත් පුලුවන් (මම මේක කැම්පස් ඉන්න කාලෙ ආතල් එකට කරා)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය

    Tfs bro ...microchip lage board 1 tiyanawada.ehema arduino wage practicaly krnna asai...tnx
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    Tfs bro ...microchip lage board 1 tiyanawada.ehema arduino wage practicaly krnna asai...tnx

    ඔවු මයික්‍රොචිප්ලාගෙ ඩිවලොප්මන්ට් බෝඩ් තියනවා හැබැයි ඔරිජිනල් ඒව ගනන්

    ඒක නිසා ප්‍රෝගැමර් එකක් ගත්තා නම් සර්කිට් එක අපිම අටවලා ඕන දෙයක් කරන්න පුලුවන්

    PIC Kit 2 ප්‍රෝගැමර් එක ඕපන් සෝස් නිසා ඒකෙ ක්ලෝන් තියනවා අඩු ගනන් වලට ඒකක් ගත්තා නම් හරි
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    ඔවු මයික්‍රොචිප්ලාගෙ ඩිවලොප්මන්ට් බෝඩ් තියනවා හැබැයි ඔරිජිනල් ඒව ගනන්

    ඒක නිසා ප්‍රෝගැමර් එකක් ගත්තා නම් සර්කිට් එක අපිම අටවලා ඕන දෙයක් කරන්න පුලුවන්

    PIC Kit 2 ප්‍රෝගැමර් එක ඕපන් සෝස් නිසා ඒකෙ ක්ලෝන් තියනවා අඩු ගනන් වලට ඒකක් ගත්තා නම් හරි

    ela mcn pic kit 2 gattnm hari tma....