Gmail Accounts - without Phone verification

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    Machanla. Podi testing wagayakata gmail accounts 50k witara hada ganna onee. but phone verification illana nisa karanna widihak na.. puluwan kenek innawanam suggestion ekak or Phone verification nathuwa gmail ekak setup karana widihak danna ekek kiyapnko.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    [email protected] :dull:
    මෙහෙම තියන gmail එකක් මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. :D
    [email protected] / [email protected] / [email protected]... :rolleyes:
    මේ විදියට dot (.) භාවිතයෙන් වෙනස් කරලා... :yes:

    දිගට username එක තියන account එකක් හදාගත්තා නම් හරි. :yes:
    හැබැයි වෙබ් සයිට් වල register වෙනකොට හෙම සමහර සයිට් මේ ක්‍රමයට දෙන්නේ නෑ. :no:
    Facebook වගේ ඒවා... :no:

    :D
     
    Thanks machan okkotoma. mata email ID one ban same Email ID eka e vidihata aran wada karanna ba

    [email protected]
    [email protected]

    මෙහෙමත් පුළුවන්. තිත් ගාන වැඩි වුනාට කමක් නෑ. :yes:
    හැබැයි එක ළඟ තිත් 2 ක් එපා. :no:

    :D

    Android Phone eken hadanna balanna. Phone Verify illanne na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    MEke Machan phone number ganna area code illanawane 071/011 wage ewa accept karanne ne

    015 depan. us wala code ekk denna ona. eta pasa no call ganakota hri kohata hari denakota hari +1 dala denna mulata man owagen gmail facebook hadala tiynawa
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    [email protected] :dull:
    මෙහෙම තියන gmail එකක් මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. :D
    [email protected] / [email protected] / [email protected]... :rolleyes:
    මේ විදියට dot (.) භාවිතයෙන් වෙනස් කරලා... :yes:

    දිගට username එක තියන account එකක් හදාගත්තා නම් හරි. :yes:
    හැබැයි වෙබ් සයිට් වල register වෙනකොට හෙම සමහර සයිට් මේ ක්‍රමයට දෙන්නේ නෑ. :no:
    Facebook වගේ ඒවා... :no:

    :D
    :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,092
    113
    mokatada spam emails(email marketing) karannada?

    eka phone no eken puluwan ona tharam accs hadanna. ru 50k deela no ekak aran hadapan onama nam.