ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අලුතෙන් BTC කවුරුවත් ගන්න එපා...තමන්ගේ ලග ගොඩක් BTC තියේනම් 50% sell කරන්න

    Ci0jxoU.png

    Dark days are coming :(:dull:
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    අලුතෙන් BTC කවුරුවත් ගන්න එපා...තමන්ගේ ලග ගොඩක් BTC තියේනම් 50% sell කරන්න
    උඹගේ අම්ම දුන්න ටික සෙල් කරන්නම් :lol:
    ඩයි හාඩ් වගේ පොන්නයෝ දෙන උපදෙස් කවුරුවත් අහන්න එපා
    ඌ මේ ඊයේ පෙරෙදා කොයින් ටිකක් අරන් දැන් නිකම් බිට්කොයින් හැදුවෙත් ඌ වගේ පච කෙලින එකෙක් :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඌ මේ ඊයේ පෙරෙදා කොයින් ටිකක් අරන් දැන් නිකම් බිට්කොයින් හැදුවෙත් ඌ වගේ පච කෙලින එකෙක් :lol:

    zoomlin එකෙන් වර ගොතයෝ..අන්න තෝව හොයනවා පොලු තියලා :lol::lol:

    විකුනන්න කිව්වේ 13500,විකුනපු උන්ට 12300$ අයිමාත් ගන්න පුළුවන් උනා :rofl::rofl:
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    zoomlin එකෙන් වර ගොතයෝ..අන්න තෝව හොයනවා පොලු තියලා :lol::lol:

    විකුනන්න කිව්වේ 13500,විකුනපු උන්ට 12300$ අයිමාත් ගන්න පුළුවන් උනා :rofl::rofl:
    උඹ කීපාරක් නම් ඇඳගෙන පාඩු කර ගත්තද බන්?
    එහෙව් උඹ දැන් මෙතන වෙන උන්ට ඇඩ්වයිස් දෙනවා
    අනික මම
    zoomlin නම් මාව බෑන් කරයි නෙ ඇඩ්මීන්, අනික කොහෙද ඌ පොලු තිබ්බෙ? ඒ ත්‍රේඩ් එක ආයෙත් කියෝලා වරෙන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹගේ අම්ම දුන්න ටික සෙල් කරන්නම් :lol:
    ඩයි හාඩ් වගේ පොන්නයෝ දෙන උපදෙස් කවුරුවත් අහන්න එපා
    ඌ මේ ඊයේ පෙරෙදා කොයින් ටිකක් අරන් දැන් නිකම් බිට්කොයින් හැදුවෙත් ඌ වගේ පච කෙලින එකෙක් :lol:

    කෑ ගහන්න කලින් පොඩ්ඩක් බලල කතා කරපන්. ඊයේ තිබ්බේ 15000ට BTC sell කරලා usd තියා ගත්තා නම් 0.1ක් එකතු කර ගන්න තිබ්බා කියලා කියන්නේ. 0.1ක් කියන්නේ $1500-2000 අතර ගානක් නේ. ගොඩක් උන් ඕක කරලා BTC වැඩි කර ගන්නවා.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    කෑ ගහන්න කලින් පොඩ්ඩක් බලල කතා කරපන්. ඊයේ තිබ්බේ 15000ට BTC sell කරලා usd තියා ගත්තා නම් 0.1ක් එකතු කර ගන්න තිබ්බා කියලා කියන්නේ. 0.1ක් කියන්නේ $1500-2000 අතර ගානක් නේ. ගොඩක් උන් ඕක කරලා BTC වැඩි කර ගන්නවා.
    කෙල උනොත් ඩයි හාර්ඩ් පොන්නයා අපිට ගෙවනවද?
    උට වරදින්නෙම නැද්ද?
    නිකම් තියන් ඉඳලා සල්ලි කර ගන්න තියෙද්දි මොකටද නිකම් ඉල්ලන් කන්නෙ? :lol:
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    CEX.IO mageth oya tikamai :angry: man ganne wemovecoins.com eken, 100% sure.:yes::yes::yes:

    BTC Confirm wela yanawa but sure ekatama enawa, 100USD dammoth 24-35 USD wage kapenawa miner fee ekata. Karanna deyak na man aragaththa welawe hatiyata.

    Wemovecoins sold out ban :sorry: Aye enne 28talu.. Etakota wedi wela tiyey..
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මම වෙරිෆයි කරපු කාඩ් එක බන් මුන් ඩික්ලයින් කරල තියෙන්නෙ, උන්ගෙ සීඑස් දැම්මා,පැය පහකින් මුකුත් නෑ, බැනලා රිප්ලයි එකක් දැම්මා ලොල්, උන්ට උකාගන්න කියලා www.virwox.com/ එකෙන් ගත්තා, ෆී එක වැඩියි cex එකටත් වඩා,කොරන්න දෙයක් නෑ, මේකෙන් ට්‍රේඩ් කරලම ම ඒ ලොස් වෙච්ච ගානත් කවර් කරගන්නවා...

    බිට්‍රෙක්ස් එකට ට්‍රාන්ස්ෆර් කරා,පැය දෙක හමාරක් වෙනවා තාම ගිහින් නෑ:dull::dull:

    virwox Meka mama beluwa ban.. Mokadda maha vikara coin ekakne tiyenne BTC nene. Meken kohomada ban ganne? BTC ekakata gana kiyak wageda? :dull:

    Me site eketh card payments puluwan hebey hena price wedi.. BTC price eka 19000k wage wenawa..

    Tawa site ekak set una dekapu vidiyata bank transfers puluwan.. https://www.independentreserve.com/ Co-founder th lankawe kenek.. Awula tiyenne SWIFT deposit ekata 3 or 4 days yanawalu.. Etakota wedak nene..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    virwox Meka mama beluwa ban.. Mokadda maha vikara coin ekakne tiyenne BTC nene. Meken kohomada ban ganne? BTC ekakata gana kiyak wageda? :dull:

    Me site eketh card payments puluwan hebey hena price wedi.. BTC price eka 19000k wage wenawa..

    Tawa site ekak set una dekapu vidiyata bank transfers puluwan.. https://www.independentreserve.com/ Co-founder th lankawe kenek.. Awula tiyenne SWIFT deposit ekata 3 or 4 days yanawalu.. Etakota wedak nene..

    uSD waln unge coin eka aran eken btc ganna thiyenne, cex ekata wada btc rate wadiy, unge charges nuth wadiy, ganen bagekata kittu wennama kelawila yanawa fees walata :(